Pissu kanna

Well-known member
  • Nov 10, 2020
    898
    685
    93
    අම්මට දනිස්සේ අමාරුවට ෆිෂ් ඔයිල් බොන්න කිව්වලු. රට ඉදන් ගෙන ඒවා නේද හොදම? කොහෙන්ද ගන්න පුළුවන් ? හොද brand එකක් කියපන්
     
    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,129
    15,635
    113
    daraz eke thibba


    blackmores-1158-1283975-1.jpg
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    costar කියල ඕස්ට්‍රේලියන් බ්‍රෑන්ඩ් එකක් ගිය සතියේ ගත්ත, කැප්සියුල් 100ක එකක් 4500යි, මර්කරි ෆ්‍රී. මෙහෙ ෆාමසි එකකින් ගත්තේ. ඔසුසලෙත් සෙවන් සී එක තියෙනවා දැක්ක.
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    අම්මට දනිස්සේ අමාරුවට ෆිෂ් ඔයිල් බොන්න කිව්වලු. රට ඉදන් ගෙන ඒවා නේද හොදම? කොහෙන්ද ගන්න පුළුවන් ?
    බොරු වැඩක්. අමාරුව දණිස්සෙ වුණාට ලෙඩේ තියෙන්නේ බඩේ.
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,604
    1
    4,437
    113
    Matale
    බොරු වැඩක්. අමාරුව දණිස්සෙ වුණාට ලෙඩේ තියෙන්නේ බඩේ.
    අප්පු පූ.... හැම එකටම ලෙඩේ තියෙන්නේ බඩේ ගගා දාන්න එපා යකූ
     
    • Like
    Reactions: reddit