Fit කරන්න හොඳම තැන

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    Fit කරන්න හොඳම තැන

    FIT කෝස් එක කරන්න හැදුවේ මචං මං. ලබන අවුරුද්දේ BIT කරන්න ටාගට් කරලා
    ESoft කරනවද Matrix කරනවද කියලා තාම අයිඩියා එකක් නැ.
    මේ සතියේ ක්ලාස් එන්න කියලා තැන් දෙකෙන්ම කිව්වා.
    FIT කොස් එකට කවර් කරන්නේ මොනවගේ විෂයන්ද බන්
    FIT කරපු උන් පෛාඩ්ඩක් උදව් කරනවාද
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,183
    31,918
    113
    ETCA එනෝ ඕව නවත්තලා හේනක් කොටන්න බලපන් දැන් :(
     

    Desent dogs

    Active member
  • Oct 13, 2013
    273
    94
    28
    MATHS ENGLISH NORMAL IT papek එකක් තියෙන්නේ බන්. උබට MATHS එක අවුලක් නැත්නම් CLASS යන්න ඕන බන්. VLE එකෙන් ගොඩ දාගනින්. නිකන් class වලට සල්ලි දෙන්න ඕන න බන්. හැබැයි අවුල්මනම් යමන්
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    • ICT Applications
    • English for ICT
    • Mathematics for ICT

    ඔන්න ඔය සබ්ජෙක්ට් ටික තියෙන්නේ..මම FIT කරලා නම් නැහැ..Subject content එක දැකලා තියෙනවා..Maths එක අවුලක් නැත්තන් අවුලක් නැහැ..Maths වල පොඩ්ඩක් තියෙනවා..උඹ A/L වලට කරේ Maths නම්, Self Study කරපන් :)

    Good Luck!

    ඕනේ නම් Maths study materials ටික එවන්නම් :)
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    BIt parttime karala goda danna puluwanda
    මම විජය ගැෆික් එකේ ඇනිමේෂන් ලෙක්චර් කරනවා

    සතියට දවස් දෙකක් ඔෆ් දෙකක් තියනවා
    මහලොකු වැඩක් නෑ බන් කරන්න

    Free time වැඩියි ඒකයි ඩිගි එකක් කරන්න බැලුවේ
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    BIt parttime karala goda danna puluwanda
    මම විජය ගැෆික් එකේ ඇනිමේෂන් ලෙක්චර් කරනවා

    සතියට දවස් දෙකක් ඔෆ් දෙකක් තියනවා
    මහලොකු වැඩක් නෑ බන් කරන්න

    Free time වැඩියි ඒකයි ඩිගි එකක් කරන්න බැලුවේ

    සතියට දවස් දෙකක් free නම් සහ අනිත් වෙලාවනුත් ෆ්‍රී නම් ඉතින් කරගන්න පුළුවන් බන් Part Time..කොහොමත් BIT කියන්නේ ඉතින් Part Time තමයි..Degree එක ලේසියි කියල නම් හිතන්න එපා හැබැයි..අද අපිට DB I තිබුන, දැන් මේ කෙලවෙලා ඉන්නේ එක කරලා :sorry:
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    සතියට දවස් දෙකක් free නම් සහ අනිත් වෙලාවනුත් ෆ්‍රී නම් ඉතින් කරගන්න පුළුවන් බන් Part Time..කොහොමත් BIT කියන්නේ ඉතින් Part Time තමයි..Degree එක ලේසියි කියල නම් හිතන්න එපා හැබැයි..අද අපිට DB I තිබුන, දැන් මේ කෙලවෙලා ඉන්නේ එක කරලා :sorry:

    :yes::yes:
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    BIt parttime karala goda danna puluwanda
    මම විජය ගැෆික් එකේ ඇනිමේෂන් ලෙක්චර් කරනවා

    සතියට දවස් දෙකක් ඔෆ් දෙකක් තියනවා
    මහලොකු වැඩක් නෑ බන් කරන්න

    Free time වැඩියි ඒකයි ඩිගි එකක් කරන්න බැලුවේ

    Multimedia degree ekak karaganin ko
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,672
    6,002
    113
    @ගෙදර
    උඹ මැත්ස් කලා නම් තනියම වුනත් කරන්න පුළුවන්.:yes:
    මැත්ස් කරපු නැති අයටත් කරන්න බැරිකමක් නෑ හැබැයි ටිකක් මහන්සි වෙන්න වෙයි.;)

    කලාස් යනවා නම් ඒක කෝකටත් හොඳයි.:yes:

    සබ්ජෙක්ට් 3ක් තියෙනවා. (IT,English,Mathematics)
    තුනම එක පාර පාස් වෙන්න ඕනේ කියලා නැහැ නමුත් එහෙම කරගන්න පුළුවන් නම් හොඳයි.
    තව උඹ FIT reg වුනාම උඹට FIT VLE Access කරන්න හම්බවෙනවා.
    එකේ තමයි පාඩම් වලට අදාල විස්තර තියෙන්න.ඒ ඒ පාඩමට අදාල Exercise සහ Model Papers තියෙනවා ඒ ටික නම් අනිවා කරන්නන ඕනේ.
    VLE ඒකේ තමයි Exam තියෙන දවස්,Application call කරන දවස් Dead line date එහෙම දාන්නේ......

    මෙතන මං පොඩි විස්තරයක් දැම්මේ තව දැන ගන්න ඕනේ නම් මේ සයිට් එකට යන්න.

     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,672
    6,002
    113
    @ගෙදර
    කොහොමත් BIT කියන්නේ ඉතින් Part Time තමයි..Degree එක ලේසියි කියල නම් හිතන්න එපා හැබැයි..
    :(:sorry::(:sorry: