:yes::yes:අලුතෙන් ගිග් දාපන්. වෙබ් ඩිසයින් විතරක් කරන්න බලන් ඉන්න එපා. වෙන ෆොටෝෂොප් වලින් හරි ට්රයි කරහන්. ඒවාට ඩිමාන්ඩ් එක තියෙනවා.