Fiver වල Gig එක හදලා Order එකක් එන්න දවස් කියක් යනවා ද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,217
    12,747
    113
    38
    Fiver එකක් හැදුවා මචන්ලා මන්

    Fiver වල Gig එක දාලා Order එකක් එන්න දවස් කියක් වගේ යනවා ද ? Order එන්නේ නැති අවස්තා තියෙනවා ද ?

    Payoneer document verification කරන්නේ නැතුව Ez Cash වලට සල්ලි ගන්න බැරිද ?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,217
    12,747
    113
    38
    thank you
    එහෙම දවසක් කියන්න බෑ බන් . සමහර උන්ට ඉක්මනට එනව , සමහර උන්ට සෑහෙන කාලයක් ගිහින් එන්නේ.
    දාන දේ අනුව වෙන්න ඇති නේද බන් එහෙම ? අඩුවට කළා නම් හරියයි ද මුලින්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,057
    167,935
    113
    එකමත් එක රටක
    දාන දේ අනුව වෙන්න ඇති නේද බන් එහෙම ? අඩුවට කළා නම් හරියයි ද මුලින්
    අඩුවට දැම්ම කියලා එහෙම උබේ එකට වැඩි අවදානයක් එන්නේ නෑ .
    උබේ වැඩේ unique වෙන්න වෙන්න , උබ ගිග එක දාල තියන විදිය එක්ක තමයි උබට වැඩි අවදානයක් එන්නේ.
    ගාන වැඩි කරාමත් නිකන් ගිහින් බලනව මොකද මූ මෙච්චර ගන්නේ කියලා පොඩි ගණන් වලට කරන උන් ගොඩක් අස්සේ. හැමෝම ලාබෙට වැඩ කරගන්න නෙවෙයි එන්නේ. හොදට වැඩේ කරගන්න ගොඩක් උන් එනව. ලාබෙට කරගන්න එන උන් නම් වාත කේස් ගොඩක්ම.
    වැඩෙත් ලාබෙට කරගෙන, රටේ නැති දේවල් කියන උන්. ඔය ඉන්දියන් කරයෝ වගේ උන්. හොද , උබේ වැඩ වලට වටින ගානක් දාපං.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,217
    12,747
    113
    38
    අඩුවට දැම්ම කියලා එහෙම උබේ එකට වැඩි අවදානයක් එන්නේ නෑ .
    උබේ වැඩේ unique වෙන්න වෙන්න , උබ ගිග එක දාල තියන විදිය එක්ක තමයි උබට වැඩි අවදානයක් එන්නේ.
    ගාන වැඩි කරාමත් නිකන් ගිහින් බලනව මොකද මූ මෙච්චර ගන්නේ කියලා පොඩි ගණන් වලට කරන උන් ගොඩක් අස්සේ. හැමෝම ලාබෙට වැඩ කරගන්න නෙවෙයි එන්නේ. හොදට වැඩේ කරගන්න ගොඩක් උන් එනව. ලාබෙට කරගන්න එන උන් නම් වාත කේස් ගොඩක්ම.
    වැඩෙත් ලාබෙට කරගෙන, රටේ නැති දේවල් කියන උන්. ඔය ඉන්දියන් කරයෝ වගේ උන්. හොද , උබේ වැඩ වලට වටින ගානක් දාපං.
    hari machan thank you adahs walata
    thank you
    it depend on gig quality, keywords, tag, description etc. YT balapan ona taram tuto. thiyanawa.
    hari machan thank you
     
    NipuniSasini

    Active member
  • Jan 2, 2022
    178
    111
    43
    Colombo
    Fiver එකක් හැදුවා මචන්ලා මන්

    Fiver වල Gig එක දාලා Order එකක් එන්න දවස් කියක් වගේ යනවා ද ? Order එන්නේ නැති අවස්තා තියෙනවා ද ?

    Payoneer document verification කරන්නේ නැතුව Ez Cash වලට සල්ලි ගන්න බැරිද ?
    තමන් advertising/marketing/listing කරලා තියන විඳිය මත තාම ගොඩක්ම තීරණය වෙන්නෙ.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,321
    36,435
    113
    කෑගල්ල
    හොද ප්‍ර්ශ්නයක්.
    2019 මාර්තු account එකක් හැදුවේ. Message නම් එනවා සෑහේන්න. කරගන්න පුලුවන් එකක් සෙට් උනේ 2020 නොවැම්බර් විතර. :lol: :lol::lol:. උබට තියන හැකියාව හා උනන්දුව තමා.
    ඔහොම ඉදලා ඉදලා order හතරක් විතර කරගන්න පුලුවන් උනා ගිය අවුරුද්ද මැදක් වෙනකොට වෙනකොට.
    ඒකපාරට ලන්කාවේ එකේක් මට job තුනක් විතර දුන්නා. මිනිහා තමා වාසනාවන්තයා. එදා ඉදලානම් පොඩි ගානක් හරි අතට ගන්න පුලුවන් විදිහට job සේට් උනා දිගටම.
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,418
    4,297
    113
    Gampaha
    hariyata optimize krl dapan man account eka hadala dawas 3n order ekk awa mata 25 usd wala snapchat sambanda ekakata
     
    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,911
    1,571
    113
    මම 2014 fiverr account එකෙක් හදලා gig එකෙක් දැම්මා. ඒ දාලා ටික දවසකින් මැසෙජ් 4ක් විතර අවා.ඒත් එ එක වැඩක්වත් මට සෙට් උනේ නෑ. ඉට පස්සේ ඒක එහෙන්මම අත ඇරිලා ගියා. දැන් අයේත් කරන්න ආසාවක් ඇවිත් දැනට දවස් 10ට විතර කලින් ගිග් එකෙක් දැම්මා..ඒත් තාම එක මැසෙජ් එකෙක්වත් නෑ..මගේ account එකෙ ගොඩක් පරන ඒත් එක ඔඩර් එකක්වත් කරල නැති නිසා වෙන්න ඇති නේද එහෙම වෙන්නේ..

    පරන Account එක අයින් කරලා අලුත් එකෙක් හදලා අලුතෙන්ම පටන් ගන්නද මම...?
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    Competition eka adu demend eka wadi gig ekaknam ikmanata enawa. naththan ithin kaalayak yanawa
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මැවිලා පේනවා මූ පයිවර් එකට බැනලා ත්‍රෙඩ් දානවා
    අපොයි හම්බු කරන් කන තැනට වෙන්න යන විපතක්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,057
    167,935
    113
    එකමත් එක රටක
    මම 2014 fiverr account එකෙක් හදලා gig එකෙක් දැම්මා. ඒ දාලා ටික දවසකින් මැසෙජ් 4ක් විතර අවා.ඒත් එ එක වැඩක්වත් මට සෙට් උනේ නෑ. ඉට පස්සේ ඒක එහෙන්මම අත ඇරිලා ගියා. දැන් අයේත් කරන්න ආසාවක් ඇවිත් දැනට දවස් 10ට විතර කලින් ගිග් එකෙක් දැම්මා..ඒත් තාම එක මැසෙජ් එකෙක්වත් නෑ..මගේ account එකෙ ගොඩක් පරන ඒත් එක ඔඩර් එකක්වත් කරල නැති නිසා වෙන්න ඇති නේද එහෙම වෙන්නේ..

    පරන Account එක අයින් කරලා අලුත් එකෙක් හදලා අලුතෙන්ම පටන් ගන්නද මම...?
    එහෙම අලුත් account ඕන නෑ බන්. පරණ එක තියාගනින්..
     
    • Like
    Reactions: jeewan tk