Fiver වල Gig එක හදලා Order එකක් එන්න දවස් කියක් යනවා ද ?

SK29

Well-known member
  • Apr 14, 2017
    7,571
    8,930
    113
    මම 2014 fiverr account එකෙක් හදලා gig එකෙක් දැම්මා. ඒ දාලා ටික දවසකින් මැසෙජ් 4ක් විතර අවා.ඒත් එ එක වැඩක්වත් මට සෙට් උනේ නෑ. ඉට පස්සේ ඒක එහෙන්මම අත ඇරිලා ගියා. දැන් අයේත් කරන්න ආසාවක් ඇවිත් දැනට දවස් 10ට විතර කලින් ගිග් එකෙක් දැම්මා..ඒත් තාම එක මැසෙජ් එකෙක්වත් නෑ..මගේ account එකෙ ගොඩක් පරන ඒත් එක ඔඩර් එකක්වත් කරල නැති නිසා වෙන්න ඇති නේද එහෙම වෙන්නේ..

    පරන Account එක අයින් කරලා අලුත් එකෙක් හදලා අලුතෙන්ම පටන් ගන්නද මම...?
    yakuu parana eka recover karagaththa nam ekath watinawa. dan account hadanna amarui. accept wenne ne.
     
    • Like
    Reactions: jeewan tk

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    උබේ එකට කියක් හරි වියදම් කරලා gig ටික දාගනින් නැත්තන් ඔඩර් එන්න හෙන කල් යනවා.