මචන් ඊයේ වෙනකන් early payout feature එක මගේ අකවුන්ට් එකේ පෙන්නුවා...ඊයේ රෑ ඔර්ඩර් එකක් බයර් කම්පිලීට් කරා ..five star එක්ක.. හැබැයි ඒ වෙලාවේ ඉදන් early payout ඔප්ශන් එක නෑ... උබලට මෙහෙම වෙලා තියනවද?

------ Post added on Aug 25, 2021 at 12:54 PM
kauruth naddoooo??
------ Post added on Aug 25, 2021 at 1:26 PM

------ Post added on Aug 25, 2021 at 12:54 PM
kauruth naddoooo??
------ Post added on Aug 25, 2021 at 1:26 PM