Fiverr බයර්ව රේට් කරන විදිහ

nooby

Well-known member
  • Mar 25, 2018
    4,252
    2,438
    113
    Srilanka
    Fiverr බයර්ව රේට් කරන විදිහ

    Fiverr එකේ අපෙන් සර්විස් එකක් ගත්ත කස්ටමර් කෙනෙක්ව රේට් කරන්නේ කොහොමද ? පොඩ්ඩක් පැහැදිලි කරපංකෝ
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,314
    1
    101,157
    113
    34
    Kalutara
    ඌ අපේ ඔඩරේ කම්ප්ලීට් කරලා, ඌ අපිව රේට් කලාට පස්සේ තමයි අපිට ඌව රේට් කරන්න පුළුවන්. නැතුව බෑ.
     
    • Like
    Reactions: nooby

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,252
    2,438
    113
    Srilanka
    ඌ අපේ ඔඩරේ කම්ප්ලීට් කරලා, ඌ අපිව රේට් කලාට පස්සේ තමයි අපිට ඌව රේට් කරන්න පුළුවන්. නැතුව බෑ.

    ahh thanks bro... mama beluwa beluwa hambune nee ekai ahuwe.

    rep++