ඒක තමා මම ඇහුවෙ. උඹ හිතන විදියෙ ප්‍රශ්ණයක් තියෙන්නෙ. අනවශ්‍ය ඒවා හිතන්නෙ නැතුව වැඩේ කරපන්.නෑනෙ මට තියෙන අවුල මූ රිජෙක්ට් කරපුවා යූස් කරන එක. මන් ඒවට චාජ් කරන්නෙ නෑනෙ. හිතපන් මන් $1 ට ඩිසයින් 2ක් දෙනව කියල. මන් මූට යවනව ඩිසයින් දෙකක්. මූ ඒ දෙක රිජෙක්ට් කරල වෙන දෙකක් ඉල්ලනවා. ඒක ඇක්සෙප්ට් කරාම මූට $1 ට ඩිසයින් 4ක් තියෙනවා![]()
![]()
![]()

උබ කියන විදියට ඌ සද්ද නැතුව අරන් යනවනම් ඉවසතෑකී ඌ රිජෙක්ට් කරපු ඒවයෙත් රිවිශන් ඉල්ලද්දි තමා හික් ගෑවෙන්නෙ.ඒක තමා මම ඇහුවෙ. උඹ හිතන විදියෙ ප්‍රශ්ණයක් තියෙන්නෙ. අනවශ්‍ය ඒවා හිතන්නෙ නැතුව වැඩේ කරපන්.
ඔය විදියට වැඩකරන්න අමාරුනම් දැනට රන්වෙන ඕඩර්ස් ටික කම්ප්ලීට් කරල කස්ටමර්ව බ්ලොක් කරපන්. එතකොට වෙන එකෙක් හොයාගනී
සරලයිනෙ![]()

මේකනෙ බන්. උඹට තියෙන්නෙ මානසික ප්‍රශ්ණයක්නෙ. උඹ කලින් යවපුවා ආපහු යූස් කරන්නෙ නැත්නම් උඹට කොහොමත් ප්‍රශ්ණයක් නෑනෙ.උබ කියන විදියට ඌ සද්ද නැතුව අරන් යනවනම් ඉවසතෑකී ඌ රිජෙක්ට් කරපු ඒවයෙත් රිවිශන් ඉල්ලද්දි තමා හික් ගෑවෙන්නෙ.![]()
![]()
![]()
ඔය ඔක්කොම සලකලා බලල් තමයි ත්‍රෙඩ් එකෙ මාතෘකාව දැම්මෙ. දැන් මට වැටහුනා මට තියෙන්නෙ මානසික ප්‍රශ්නයක් කියල. තෑන්ක්ස්මේකනෙ බන්. උඹට තියෙන්නෙ මානසික ප්‍රශ්ණයක්නෙ. උඹ කලින් යවපුවා ආපහු යූස් කරන්නෙ නැත්නම් උඹට කොහොමත් ප්‍රශ්ණයක් නෑනෙ.
ඇරගන්න ගියොත් එකවුන්ට් එකට හොඳ නෑ,
ඕක ගැන හිතන්න ගියොත් සෞඛ්‍යට හොඳ නෑ.
මිනිහව බ්ලොක් කරොත් ආයෙත් ඕඩර්ස් එන්නෙ නෑ. වෙන එකෙක් ඒවා ගන්නවා
උඹට වැඩියම වාසි ඕක අමතක කරලා හිටියොත් විතරයි.

Copyright scene kiyala ane manda bunmoko une ban
මොකක්ද රීසන් එක?
Ithn dala thibbda monahari? oya mokakhari logo ekak hari monhari?Copyright scene kiyala ane manda bun
View attachment 141589
------ Post added on Aug 29, 2021 at 9:58 PM
අඩේ එහෙම හිතල නෙවෙයි කිව්වෙ. හිත රිදුනනම් සමාවෙයන්.ඔය ඔක්කොම සලකලා බලල් තමයි ත්‍රෙඩ් එකෙ මාතෘකාව දැම්මෙ. දැන් මට වැටහුනා මට තියෙන්නෙ මානසික ප්‍රශ්නයක් කියල. තෑන්ක්ස්![]()
![]()
![]()
![]()
Gig ekak haduwa pereda gig image eka waradila watila ? Download kerapu image ekak watilaIthn dala thibbda monahari? oya mokakhari logo ekak hari monhari?
senikawa ban kalada? :OGig ekak haduwa pereda gig image eka waradila watila ? Download kerapu image ekak watila![]()