Fiverr මේ වගේ බයර් කෙනෙක්ට උබල මොකක්ද කරන්නෙ?

Chira1

Well-known member
  • May 30, 2017
    1,106
    379
    83
    මගේ gig වල listing බැහැලනේ පට්ට විදියට June වලින් පස්සෙ. Regular customers කීප දෙනෙක්ගෙ orders විතරයි මේ මාස දෙකටම අවේ. මුන් Algorithms වෙනස් කරලවත්ද?
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    නෑනෙ මට තියෙන අවුල මූ රිජෙක්ට් කරපුවා යූස් කරන එක. මන් ඒවට චාජ් කරන්නෙ නෑනෙ. හිතපන් මන් $1 ට ඩිසයින් 2ක් දෙනව කියල. මන් මූට යවනව ඩිසයින් දෙකක්. මූ ඒ දෙක රිජෙක්ට් කරල වෙන දෙකක් ඉල්ලනවා. ඒක ඇක්සෙප්ට් කරාම මූට $1 ට ඩිසයින් 4ක් තියෙනවා :baffled: :baffled: :baffled:
    ඒක තමා මම ඇහුවෙ. උඹ හිතන විදියෙ ප්‍රශ්ණයක් තියෙන්නෙ. අනවශ්‍ය ඒවා හිතන්නෙ නැතුව වැඩේ කරපන්.

    ඔය විදියට වැඩකරන්න අමාරුනම් දැනට රන්වෙන ඕඩර්ස් ටික කම්ප්ලීට් කරල කස්ටමර්ව බ්ලොක් කරපන්. එතකොට වෙන එකෙක් හොයාගනී

    සරලයිනෙ :lol:
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,307
    21,302

    උබ කියන විදියට ඌ සද්ද නැතුව අරන් යනවනම් ඉවසතෑකී ඌ රිජෙක්ට් කරපු ඒවයෙත් රිවිශන් ඉල්ලද්දි තමා හික් ගෑවෙන්නෙ. :baffled: :baffled: :baffled:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    උබ කියන විදියට ඌ සද්ද නැතුව අරන් යනවනම් ඉවසතෑකී ඌ රිජෙක්ට් කරපු ඒවයෙත් රිවිශන් ඉල්ලද්දි තමා හික් ගෑවෙන්නෙ. :baffled: :baffled: :baffled:
    මේකනෙ බන්. උඹට තියෙන්නෙ මානසික ප්‍රශ්ණයක්නෙ. උඹ කලින් යවපුවා ආපහු යූස් කරන්නෙ නැත්නම් උඹට කොහොමත් ප්‍රශ්ණයක් නෑනෙ.

    ඇරගන්න ගියොත් එකවුන්ට් එකට හොඳ නෑ,

    ඕක ගැන හිතන්න ගියොත් සෞඛ්‍යට හොඳ නෑ.

    මිනිහව බ්ලොක් කරොත් ආයෙත් ඕඩර්ස් එන්නෙ නෑ. වෙන එකෙක් ඒවා ගන්නවා

    උඹට වැඩියම වාසි ඕක අමතක කරලා හිටියොත් විතරයි.
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,307
    21,302
    113
    මේකනෙ බන්. උඹට තියෙන්නෙ මානසික ප්‍රශ්ණයක්නෙ. උඹ කලින් යවපුවා ආපහු යූස් කරන්නෙ නැත්නම් උඹට කොහොමත් ප්‍රශ්ණයක් නෑනෙ.

    ඇරගන්න ගියොත් එකවුන්ට් එකට හොඳ නෑ,

    ඕක ගැන හිතන්න ගියොත් සෞඛ්‍යට හොඳ නෑ.

    මිනිහව බ්ලොක් කරොත් ආයෙත් ඕඩර්ස් එන්නෙ නෑ. වෙන එකෙක් ඒවා ගන්නවා

    උඹට වැඩියම වාසි ඕක අමතක කරලා හිටියොත් විතරයි.
    ඔය ඔක්කොම සලකලා බලල් තමයි ත්‍රෙඩ් එකෙ මාතෘකාව දැම්මෙ. දැන් මට වැටහුනා මට තියෙන්නෙ මානසික ප්‍රශ්නයක් කියල. තෑන්ක්ස් :yes: :yes: :yes: :yes:
     
    Lahiru120

    Well-known member
  • Mar 19, 2016
    3,988
    1
    12,324
    113
    Nuwara eliya
    moko une ban
    Copyright scene kiyala ane manda bun

    මොකක්ද රීසන් එක?
    Screenshot_20210829-215636-1.jpg

    ------ Post added on Aug 29, 2021 at 9:58 PM
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඔය ඔක්කොම සලකලා බලල් තමයි ත්‍රෙඩ් එකෙ මාතෘකාව දැම්මෙ. දැන් මට වැටහුනා මට තියෙන්නෙ මානසික ප්‍රශ්නයක් කියල. තෑන්ක්ස් :yes: :yes: :yes: :yes:
    අඩේ එහෙම හිතල නෙවෙයි කිව්වෙ. හිත රිදුනනම් සමාවෙයන්. :sorry:

    ඕක ගැන හිතන එකයි අවුල. ඕක ඕනෑවට වඩා උඹට කරදරයිනම් බ්ලොක් කරන එක තමා විසඳුම
     
    • Haha
    Reactions: pathaleiretta

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,296
    24,487
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    matath set una ohoma waatha case. hari parissamin handle karanna oni. naththam negative feedback ekka report gahala arinna enawa. ekekge order ekak karanna ba kiyala u kunuharupen banala report kala eka paarak. maath me paththen report karala block kala. account ekata hawas weddi first warning eka awa customerslata hondata salakanna kiyala. anith paththata cs cotact kala full detail kiyala conversation eka mula idan balanna kiyala. passe warning eka reverse karala samawa gaththa. report kala eka aaye online awe na.

    awa orders shape eke karala feedback aragena block karana eka thama hondama de. first order eken deken identify karaganna customer kohomada kiyala.
     
    Last edited:
    • Like
    Reactions: Mr.Sawyer

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,740
    4,815
    113
    එලකිරි හන්දිය
    යවන යවන හැම එකම ඕඩර් එකටම ඩිලිවර් කරන්න එපා. එක පාරක් ඩිලිවර් කලා නම් ඊට පස්සේ ඉල්ලන හම එකම ඕඩර් එකේ චැට් එකට දාපන්. එතකොට ඌ මොඩිෆිකේශන් ඉල්ලුවේ නැත්නම් ඩවස් 3ක් යඩ්ඩි ඔටෝම ඌඩර් එක කම්ප්ලීට් වෙනවා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,819
    167,475
    113
    එකමත් එක රටක
    මටත් එකම එකෙක් සෙට් වෙලා තියනව වාත කෙස් එකක්.ඌ නම් සාපයක්.කඩ්ඩත් බැරි උක්රෙන් හිගන්නෙක්.. order එක ඉවර කරල බ්ලොක් කරල දැම්ම. පරණ උන් එක්ක වැඩ කරන එක ලේසි .
     
    • Like
    Reactions: Mr.Sawyer