Fiverr Accont එකක් විකුනා දැමීම සුදුසුද?
මීට මාස හයකට විතර කලින් හදපු Fiverr Account එකක් මට තියනව. පහුගිය කාලෙ තිබුන අධික කාර්ය බහුලත්වයත් සමග Account එක තියනවද කියලවත් බලන්න මට නොහැකි උනා.මුල් කාලයේදී දාපු Gig එකක් Recommended List එකේ තිබෙනවා. මේ නිසා බොහෝ දෙනෙකු මාගේ Account එක මිලදී ගැනීමට යෝජනා එවා තිබේ. මට තිබෙන පැනය නම් එලෙස Account එක විකුනා දැමීම නුවණ හුරු කාරනයක්ද යන්නයි.