Fiverr Accont එකක් විකුනා දැමීම සුදුසුද?

Rasika

Junior member
  • May 7, 2006
    667
    22
    18
    Horana
    Fiverr Accont එකක් විකුනා දැමීම සුදුසුද?

    මීට මාස හයකට විතර කලින් හදපු Fiverr Account එකක් මට තියනව. පහුගිය කාලෙ තිබුන අධික කාර්ය බහුලත්වයත් සමග Account එක තියනවද කියලවත් බලන්න මට නොහැකි උනා.මුල් කාලයේදී දාපු Gig එකක් Recommended List එකේ තිබෙනවා. මේ නිසා බොහෝ දෙනෙකු මාගේ Account එක මිලදී ගැනීමට යෝජනා එවා තිබේ. මට තිබෙන පැනය නම් එලෙස Account එක විකුනා දැමීම නුවණ හුරු කාරනයක්ද යන්නයි.
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    උබට වැඩක් නැත්නම් විකුනපන් ගන කියද කියලා පි ඇම් එකක් දාපන්:)
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    පැටියා;16800335 said:
    0 feedback accounts ගන්නෙ කවුද බං? අඩුම ගානෙ Level 1 වත් නම් 1000කට විතර ඕක විකුනගන්න තිබ්බ :(
    lol mu me wikunanna yanne 0 feedback ekak da :rofl:
     

    Rasika

    Junior member
  • May 7, 2006
    667
    22
    18
    Horana
    පැටියා;16800335 said:
    0 feedback accounts ගන්නෙ කවුද බං? අඩුම ගානෙ Level 1 වත් නම් 1000කට විතර ඕක විකුනගන්න තිබ්බ :(

    lol mu me wikunanna yanne 0 feedback ekak da :rofl:

    Ookane Machan Noondiya Daanna Epaa Ban. Nodanna Nisaa Ehuwe. 5K Withara impressions Mee Gig Ekata Thiyenawa. Eeka Nisaa Wenna Ethi Meeka Magen Illlanawa Eththe. Mama Hithanne Ehemai.