තාම අලුත් කැටගරිය!!! 
හරියට Prompt ලියලා හොද ඒවා generate කරනන පුලුවන් නම් පටන් ගන්න වැඩිය කට්ටිය තාම නැති නිසා....
orders තියනව.. plan කරල ඉක්මනට පටන් ගන්න... $$ කීයක් හරි හොයාගන්න පුලුවන් නේ.
https://www.fiverr.com/categories/graphics-design/ai-art-prompt?source=gig_sub_category_link
AI services කියලා වෙනම section එකක් තියනව..
තාම ගොඩක් කට්ටිය නෑ . තමන්ට පුලුවන් පැත්තෙන් gigs දැම්මොත් තැනක් එයි .
https://www.fiverr.com/cp/ai-services