Fiverr AI arts පටන්ගන්න පුලුවන් අය .

dilann

Well-known member
  • Jul 6, 2018
    67,402
    166,790
    113
    එකමත් එක රටක
    තාම අලුත් කැටගරිය!!! 8-)
    හරියට Prompt ලියලා හොද ඒවා generate කරනන පුලුවන් නම් පටන් ගන්න වැඩිය කට්ටිය තාම නැති නිසා....
    orders තියනව.. plan කරල ඉක්මනට පටන් ගන්න... $$ කීයක් හරි හොයාගන්න පුලුවන් නේ. ;)

    https://www.fiverr.com/categories/graphics-design/ai-art-prompt?source=gig_sub_category_link

    AI services කියලා වෙනම section එකක් තියනව..
    තාම ගොඩක් කට්ටිය නෑ . තමන්ට පුලුවන් පැත්තෙන් gigs දැම්මොත් තැනක් එයි .

    https://www.fiverr.com/cp/ai-services
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,402
    166,790
    113
    එකමත් එක රටක
    Ow Midjourney Paid Plan eka gaththa kiyanne orders daaganna puluwan.
    I feel bad for Photo Manipulating Artists.
    concept artists ල , photo manupulation කරන උන්ව නම් ඕකෙන් replace වෙන්නේ නෑ බන් දැනට.
    ඔය විදියේ ඒවා ඕන උන්ට service එක දෙන්න පුලුවන්.

    ඕක අලුත් කැටගරිය නේ. touch එකේ ඔකේ gigs දාල හිටියොත් ඉස්සරහට ප්‍රයෝජනවත් වෙයි කරනවා නම් කරන එකෙක්ට.
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,373
    113
    Kaduwela
    concept artists ල , photo manupulation කරන උන්ව නම් ඕකෙන් replace වෙන්නේ නෑ බන් දැනට.
    ඔය විදියේ ඒවා ඕන උන්ට service එක දෙන්න පුලුවන්.

    ඕක අලුත් කැටගරිය නේ. touch එකේ ඔකේ gigs දාල හිටියොත් ඉස්සරහට ප්‍රයෝජනවත් වෙයි කරනවා නම් කරන එකෙක්ට.
    Holy Fuck kiwwalu

    SYA1Sy7.png
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,783
    1
    15,527
    113
    පිම්පි කැටගරිය කියල එකක් නැද්ද ඌට
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    ඕක නම් ඇත්තටම clients නෙවෙයි බන්. මුන් නිකන් දාන ඒවා වගේ.
    එහෙම නිකම් දාන්න පුලුවන්ද. ඔවට ගියාම review කරලා තියන ඒවත් පෙන්නනවා නේද. Among my client කියන එක මාත් මේ ලඟදි දැක්කේ.
     
    • Like
    Reactions: kasun_kbp

    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113

    පිරිමියෙක්ද මේ ?


    ------ Post added on Feb 18, 2023 at 9:01 AM
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,402
    166,790
    113
    එකමත් එක රටක
    එහෙම නිකම් දාන්න පුලුවන්ද. ඔවට ගියාම review කරලා තියන ඒවත් පෙන්නනවා නේද. Among my client කියන එක මාත් මේ ලඟදි දැක්කේ.
    නෑ බන් එහෙම ඔය නම් තියන company reviews දාපුවා නෙවෙයි. .ඌ කියනව ඌ ඒවා සම්බන්දව වැඩ කරල තියනව කියලා.
    ගොඩක් උන් fiverr දාල තියනව fiverr එකේ වැඩ කරන එකට. ඔය නම් තියන තැන් පොඩ්ඩක් ක්ලික් කරාම ඌ මොනවද කරල තියෙනනේ කියල දාල ඇති. amazon client කියන එකට ඌ දාල තියන්නේ listing වගයක් කරා කියලා.