Fiverr GIG එක list කරන ක්‍රමයක් තියෙනවද ?

akilaperera2014

Well-known member
  • Jan 26, 2015
    1,169
    406
    83
    Kadawatha
    Fiverr GIG එක list කරන ක්‍රමයක් තියෙනවද ?

    මචන් මම් fiverr කරනවා....Orders කලින් නම් තිබ්බා දැන් අඩුයි...දවස් 5කට එකක් වගේ බන් :(:(....Fiverr GIG එක list කරන ක්‍රමයක් තියෙනවද ? දන්න කෙනෙක් උදව් කරන්න පුලුවන්ද....?
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    මේ දවස් වල orders අඩුයි තමයි ටිකක්. ඒත් ඔහේ අපතය වගේ ඉන්නේ නැතුව fiverr ගැන ටිකක් කියවපන්. අලුත් tricks එහෙම හොයාගනින්. අලුත් gigs ටිකක් හදල දාපං. පුලුවන්නම් adsense/affiliate marketing වගේ පැති වලට ටිකක් ඔලුව දාල බලපන් :) මේ වගේ කාලවල් තමයි ඔය අනිත් කම්මැලි sellers ලව පහුකරගෙන යන්න හොඳම කාලේ ;)
     
    Last edited:

    akilaperera2014

    Well-known member
  • Jan 26, 2015
    1,169
    406
    83
    Kadawatha
    මේ දවස් වල orders අඩුයි තමයි ටිකක්. ඒත් ඔහේ අපතය වගේ ඉන්නේ නැතුව fiverr ගැන ටිකක් කියවපන්. අලුත් tricks එහෙම හොයාගනින්. අලුත් gigs ටිකක් හදල දාපං. පුලුවන්නම් adsense/affiliate marketing වගේ පැති වලට ටිකක් ඔලුව දාල බලපන් :)

    Mama LOGO design bn......Adsense kala bn set wen nehe....fiverr wala අලුත් tricks kohomada bn hoyaganne ? danna ekek owwa kiyala denneth ne bn :(:(:(:(:(:(
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    Mama LOGO design bn......Adsense kala bn set wen nehe....fiverr wala අලුත් tricks kohomada bn hoyaganne ? danna ekek owwa kiyala denneth ne bn :(:(:(:(:(:(

    පොඩ්ඩක් forums වල රවුමක් ගහපන්, google කරපන්. ඕව තමයි ඉතින් :)

    මම මෙන්න මේ thread එකෙන් ගොඩක් දේවල් ඉගෙනගත්ත. හැබැයි ඕකේ තියෙන දේවල් ඔක්කොම කරෙත් නෑ(review exchanges එහෙම කරේ නෑ මම) කියවල බලපන් නිදහසේ.
    http://www.blackhatworld.com/blackh...uthority-some-blackhat-tips-help-you-out.html

    මොනවත් දෙතුන් පාරක් කරලා වැරදුනා කියල අත අරින්න එපා. මමත් Adsense කරා. අවුරුදු දෙකකටම ඩොලර් 150ක් විතර තමයි හෙව්වේ :lol: එත් සම්පූර්ණයෙන් ඇත ඇරියේ නෑ. ආපහු හොයල බලල පටන් ගන්න ඕනේ පිළිවෙලට :)
     
    akilaperera2014

    Well-known member
  • Jan 26, 2015
    1,169
    406
    83
    Kadawatha

    පොඩ්ඩක් forums වල රවුමක් ගහපන්, google කරපන්. ඕව තමයි ඉතින් :)

    මම මෙන්න මේ thread එකෙන් ගොඩක් දේවල් ඉගෙනගත්ත. හැබැයි ඕකේ තියෙන දේවල් ඔක්කොම කරෙත් නෑ(review exchanges එහෙම කරේ නෑ මම) කියවල බලපන් නිදහසේ.
    http://www.blackhatworld.com/blackh...uthority-some-blackhat-tips-help-you-out.html

    මොනවත් දෙතුන් පාරක් කරලා වැරදුනා කියල අත අරින්න එපා. මමත් Adsense කරා. අවුරුදු දෙකකටම ඩොලර් 150ක් විතර තමයි හෙව්වේ :lol: එත් සම්පූර්ණයෙන් ඇත ඇරියේ නෑ. ආපහු හොයල බලල පටන් ගන්න ඕනේ පිළිවෙලට :)

    Elazz Machan thanks.....Uba thama fiverr karanawada kollo ?
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    me dawas wala mata nam wadi ban;) Flyers 5-6 k dawasakata enawa.

    තෝව කොටියම කාපිය :angry:

    ;) එල මචං :) හැම එකාගෙන්ම කොහොම හරි 5 star review එකක් ගනින්. උඹට Highest Ratings එකෙත් උඩටම යන්න පුළුවන් වෙයි. ඊට පස්සේ ඉතින් ජීවිත කාලෙටම orders හම්බෙයි ;)

    මමනම් delivery note එකත් එක්ක යවනවා 5 ස්ටාර් රිවිව් එකක් දීපියෝ නැත්තන් මම අඩු පාඩු තියෙන ඒවා හදල redeliver කරන්නම් කියල :)
     
    akilaperera2014

    Well-known member
  • Jan 26, 2015
    1,169
    406
    83
    Kadawatha

    මමනම් delivery note එකත් එක්ක යවනවා 5 ස්ටාර් රිවිව් එකක් දීපියෝ නැත්තන් මම අඩු පාඩු තියෙන ඒවා හදල redeliver කරන්නම් කියල :)

    Aniwa bn....Uba Indian/Fakissthan unge Orders karanawada bn ? :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    Aniwa bn....Uba Indian/Fakissthan unge Orders karanawada bn ? :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    :no::no:

    ඉන්දියන් පකිස්තාන් තියා Brazil, Indonesia වගේ ඒවත් මම මොනවා හරි කියල කැන්සල් කරලා දානවා. Sure නැති හින්ද. හැබැයි එක ඉන්දුනිශියන් buyer කෙනෙක් මට ටිප් එකකුත් දුන්න $10ක්ද කොහේදෝ. හොඳ එවුනුත් ඉන්නවා ඉතින් :)

    කොහොමත් ඕනෙම order එකක් ආපු ගමන් මම profile එක check කරලා බලනවා රට මොකක්ද, fiverr regiter වෙලා තියෙන්නේ මොන අවුරුද්දේද එහෙම කියල. Sure නෑ වගේ නම් කැන්සල් කරලා දානවා :)

    අවුල තියෙන්නේ සමහර ඉන්දියන් කාරයෝ ඉන්නවා US accounts හදාගෙන :frown:
     
    akilaperera2014

    Well-known member
  • Jan 26, 2015
    1,169
    406
    83
    Kadawatha
    :no::no:

    ඉන්දියන් පකිස්තාන් තියා Brazil, Indonesia වගේ ඒවත් මම මොනවා හරි කියල කැන්සල් කරලා දානවා. Sure නැති හින්ද. හැබැයි එක ඉන්දුනිශියන් buyer කෙනෙක් මට ටිප් එකකුත් දුන්න $10ක්ද කොහේදෝ. හොඳ එවුනුත් ඉන්නවා ඉතින් :)

    කොහොමත් ඕනෙම order එකක් ආපු ගමන් මම profile එක check කරලා බලනවා රට මොකක්ද, fiverr regiter වෙලා තියෙන්නේ මොන අවුරුද්දේද එහෙම කියල. Sure නෑ වගේ නම් කැන්සල් කරලා දානවා :)

    අවුල තියෙන්නේ සමහර ඉන්දියන් කාරයෝ ඉන්නවා US accounts හදාගෙන :frown:

    අනිවා බන්.....මටත් ඕක උනා....උන් ලේසියෙක් 5 star දාන නෑ බන්:no::no::no:.....එකෙක් 4.5 එකක් දාලා ලොවෙත් දුක් වින්ද ඒක අයින් කරගන්න.....එදායින් පස්සේ උන් එක්ක වැඩ කරන් නෑ....එල එල...:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,600
    1,121
    113
    තෝව කොටියම කාපිය :angry:

    ;) එල මචං :) හැම එකාගෙන්ම කොහොම හරි 5 star review එකක් ගනින්. උඹට Highest Ratings එකෙත් උඩටම යන්න පුළුවන් වෙයි. ඊට පස්සේ ඉතින් ජීවිත කාලෙටම orders හම්බෙයි ;)

    මමනම් delivery note එකත් එක්ක යවනවා 5 ස්ටාර් රිවිව් එකක් දීපියෝ නැත්තන් මම අඩු පාඩු තියෙන ඒවා හදල redeliver කරන්නම් කියල :)

    mamath ehema thama bn. :nerd: eth samahara ewun denne na. wade supiri kiyala msg karanawa. no review :dull:
     
    wccryanrox

    Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca
    එල පොස්ට් එක මචෝ. රේප් + :):) ඉන්දියන් ෆක් කිස්තාන් :eek: උන් කුනුකොල්ලෙට වැඩ කරන නිසා හරිහමන් ගානකට ඔපර් එකක් වත් යවන්න බැ අලුත් ඉන්දියන් එව්වොන්ට මොන වැඩේ කරත් 5$ :lol::lol::lol::lol::lol: