Fiverr GIG එක list කරන ක්රමයක් තියෙනවද ?
මචන් මම් fiverr කරනවා....Orders කලින් නම් තිබ්බා දැන් අඩුයි...දවස් 5කට එකක් වගේ බන්
....Fiverr GIG එක list කරන ක්රමයක් තියෙනවද ? දන්න කෙනෙක් උදව් කරන්න පුලුවන්ද....?
මචන් මම් fiverr කරනවා....Orders කලින් නම් තිබ්බා දැන් අඩුයි...දවස් 5කට එකක් වගේ බන්

....Fiverr GIG එක list කරන ක්රමයක් තියෙනවද ? දන්න කෙනෙක් උදව් කරන්න පුලුවන්ද....?

මේ වගේ කාලවල් තමයි ඔය අනිත් කම්මැලි sellers ලව පහුකරගෙන යන්න හොඳම කාලේ 
එත් සම්පූර්ණයෙන් ඇත ඇරියේ නෑ. ආපහු හොයල බලල පටන් ගන්න ඕනේ පිළිවෙලට 

eth samahara ewun denne na. wade supiri kiyala msg karanawa. no review
උන් කුනුකොල්ලෙට වැඩ කරන නිසා හරිහමන් ගානකට ඔපර් එකක් වත් යවන්න බැ අලුත් ඉන්දියන් එව්වොන්ට මොන වැඩේ කරත් 5$