fiverr gig

libero

Well-known member
  • Jun 22, 2017
    2,557
    1,628
    113
    මචන් , මම ගිග වල package වෙනස් කරොත් එක අවුලක් වෙයිද . gig එක පහලට වැටේද deliver time , බසික් price වගේ ඒවා. revision එක්ක වෙලාව මදි බන් . වෙනස් කරනකොට package දන විදියත් පොඩ්ඩක් කියපන් මචන්. බුදු සරනයි
     

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,938
    1,031
    113
    Homagama
    එහෙම අවුලක් වෙන්නේ නෑ බං මමත් කරනවා. පොඩ්ඩක් එහෙ මෙහෙ වෙයි. ආපහු තිබ්බ තැනටම එනවා ඊටපස්සේ.
    හැබැයි සැරෙන් සැරේ එඩිට් කරන්නත් එපා.
    title, tags වෙනස් කරන්නත් එපා
     
    Last edited:

    Killer Ghost

    Active member
  • Oct 29, 2018
    275
    31
    28
    GIG TITLE,TAG වෙනස් නොකර ඔනා දෙයක් කරපන්.හැබැයි ලිස්ට් වෙන්න ටිකක් දවස් යනවා,.අනික මචන් වීව්ස් ක්ලික් සුපිරියටම තියන ගිග් එකක් නම් අත තියන්න එපා.අපරාදේ
     
    • Like
    Reactions: libero

    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    mamanam Once a year price update karanawa (increase :)) ubata feel wenawanam orders wenadata wada hodata enawa kiyala $5 - $10 increase karahan
     
    • Like
    Reactions: libero