මචන්ලා......මට පොඩි දෙයක් දැනගන්න ඕනි.....fiverr වල අපිට හම්බකරන සල්ලි කෙලින්ම ලංකාවට ගෙන්න පුලුවන්ද ?අපි usa විදිහට හදපු එකවුන්ට් එකකින් ලංකාවට සල්ලි දැම්මොත් අවුල් යනවද...?නැත්තම් payoneer කාඩ් එකක් ගන්න පුලුවන්ද ?....මට fiverr පටන් ගන්න කලින් ඔය දේවල් දෙනගන්න ඕනි....? දන්නා අය කියන්න....නොදන්නා ය bump එකක් ගෙන යන්න......






mul tike poddak mahansi wenna ona...wada quality nm itin digatama orders thiyewi