Fiverr Help Need

teddycool

Junior member
  • Aug 23, 2014
    124
    23
    18
    earth
    මචන්ලා......මට පොඩි දෙයක් දැනගන්න ඕනි.....fiverr වල අපිට හම්බකරන සල්ලි කෙලින්ම ලංකාවට ගෙන්න පුලුවන්ද ?අපි usa විදිහට හදපු එකවුන්ට් එකකින් ලංකාවට සල්ලි දැම්මොත් අවුල් යනවද...?නැත්තම් payoneer කාඩ් එකක් ගන්න පුලුවන්ද ?....මට fiverr පටන් ගන්න කලින් ඔය දේවල් දෙනගන්න ඕනි....? දන්නා අය කියන්න....නොදන්නා ය bump එකක් ගෙන යන්න......:love::love::love:
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    fiverr eken lankawe bank walata kelinma transfer karanna puluwan. USA vidiyta hadamu account nam wadi kal USA vidiyata thiyenea ekak na putha..:P:P
     

    abds119

    Active member
  • Jun 9, 2010
    601
    146
    43
    Galle
    wada puluwannm mona country eka daala haduwath orders thinwa itin :D mul tike poddak mahansi wenna ona...wada quality nm itin digatama orders thiyewi :D

    payoneer walin ganna puluwan.
     

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,726
    4,793
    113
    එලකිරි හන්දිය
    කිසිදේකට බය වෙන්ඩ එපා.... යූ එස් ඒ එකවුන්ට් එකක් උනාට කමක් නෑ... පයනියර් එකවුන්ට් එකකට සල්ලි ලෝඩ් කරගන්න පුලුවන්. බය වෙන්න එපා.
     

    teddycool

    Junior member
  • Aug 23, 2014
    124
    23
    18
    earth
    කිසිදේකට බය වෙන්ඩ එපා.... යූ එස් ඒ එකවුන්ට් එකක් උනාට කමක් නෑ... පයනියර් එකවුන්ට් එකකට සල්ලි ලෝඩ් කරගන්න පුලුවන්. බය වෙන්න එපා.

    ela ela thanks....gig eka promote karanna widi tikaku kiyanna
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    කිසි අවුලක් නැතුව ලංකාවට ගන්න පුළුවන් payoneer හරහා.
    යු එස් විධිහට හැදුවට වැඩක් නෑ මචන්. ටික දවසකින් ශ්‍රී ලංකා කියලා පෙන්නයි. අවුලක් වෙන්නේ නෑ සේල්ස් වලට.
     

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,754
    2,492
    113
    Kandy
    puluwan. ehema aulak wenne ne. payoneer eken gannath puluwan. kelinam bank transfer karanath puluwan