Fiverr help

Hecker

Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    fiverr inbox msg එකක් ආවා මාසෙකින් ඌ උගෙ වෙබ් සයිට් එක directory scan එකක් කරන්න පුලුවන්ද කියලා අහන්නෙ.ඇමරිකාවෙන් තමා මේ msg එක ආවෙ සල්ලි ඕන්නෑනෙ බන් මේ චූටි වැඩේට free කරලා දෙනවා
    අද උදෙ තමා මූ මැසෙජ් එක දාලා තියෙන්නෙ
     
    Last edited:

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    66,998
    113
    Kuwait-Galle
    Hodai.
    Aiye Aiye kiyanne muda?
    නැ අයියේ, අයියේ කියන එකෙක්ට උන හැදිලා විකාරෙන් ඉන්නේ. ත්‍රෙඩ් එකකුත් දල්ල තිබ්බ. තව 5, 6 දෙනෙක්ම ඉන්නවා..