මටත් ෆයිවර් සම්බන්දව ගැටළු ටිකක් තියෙනවා.ඒවත් මේකෙම දැම්මට geeko ගේ විරුද්ධත්වයක් නැහැ කියලා හිතනවා.
ශිංහලු මගේ ෆයිවර් එකවුන්ට් එකක් තියෙනවා 2013 නේදී හදපු.මම හැදුවට පස්සේන් පැත්ත පලාතකවත් ගියේ නෑ.දැන් මට උවමනයි ෆයිවර් එකේ වැඩ පටන් ගන්න.පාස්වර්ඩ් එහෙම තියෙනවා.දැන් මට තියෙන ප්‍රශ්න.
1.මේකම යූස් කරන එක හොඳයිද?නැත්නම් අළුතින් එකක් හදාගන එක හොඳයිද?
2.මේකේ මම දාපු ඩිස්ක්‍රිප්ශන් එකක් තියෙනවා.මම ඒ වැඩ කරන්නේ නෑ.මට ඒක අයින් කරගන්න ඕනි.කොහොමද ඒක අයින් කරගන්නේ?
3.මට පුලුවන්.ඒ පැත්තේවැඩ ෆයිවර් එකේ තියෙනවද?
4.කොහොමද වැඩ හොයාගන්නේ?
ela ela

ඒ අතර gig eka relevance (recommended gig) list එකේ 1st, 2nd page වලට අවම ඉතින් orders උබව හොයාගන එන්නේ.
anika mulin gig 7 k danna puluwan. 7 ma dapan wenas kara kara