fiverr level 2 ගත්තම මොකද වෙන්නේ ?

geeko

Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    මටත් ෆයිවර් සම්බන්දව ගැටළු ටිකක් තියෙනවා.ඒවත් මේකෙම දැම්මට geeko ගේ විරුද්ධත්වයක් නැහැ කියලා හිතනවා.

    ශිංහලු මගේ ෆයිවර් එකවුන්ට් එකක් තියෙනවා 2013 නේදී හදපු.මම හැදුවට පස්සේන් පැත්ත පලාතකවත් ගියේ නෑ.දැන් මට උවමනයි ෆයිවර් එකේ වැඩ පටන් ගන්න.පාස්වර්ඩ් එහෙම තියෙනවා.දැන් මට තියෙන ප්‍රශ්න.

    1.මේකම යූස් කරන එක හොඳයිද?නැත්නම් අළුතින් එකක් හදාගන එක හොඳයිද?
    2.මේකේ මම දාපු ඩිස්ක්‍රිප්ශන් එකක් තියෙනවා.මම ඒ වැඩ කරන්නේ නෑ.මට ඒක අයින් කරගන්න ඕනි.කොහොමද ඒක අයින් කරගන්නේ?
    3.මට පුලුවන්.ඒ පැත්තේවැඩ ෆයිවර් එකේ තියෙනවද?
    4.කොහොමද වැඩ හොයාගන්නේ?

    ela ela :)
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw

    1. උබේ අතේ නිදානයක් තියෙන්නේ ;)
    2. https://www.fiverr.com/username ගියාම එනවා බන් Edit Description
    3. මොන පැත්තේද ?
    4. account/gig එක rate වෙනකන් buyer request දාපන් :) පස්සේ හොද gig දාපන්, gig eka avg review (high rating ) එකට එනවා උබට feedback එන්න එන්න :yes: ඒ අතර gig eka relevance (recommended gig) list එකේ 1st, 2nd page වලට අවම ඉතින් orders උබව හොයාගන එන්නේ.

    ***Unique දෙයක් කරපන් :D
     
    • Like
    Reactions: shaminda peiris

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    fiverr eke mulinma gig dapu gaman chance eka denawa page eke udinma e gigs feature karala..
    itapasse masayak dekak giyama balu ballekta ganan ganne na..
    fiverr support unath ehemai..

    mage acc eka hodatama karagena giya.. level 2 awith dawas dekakin exam ekakata vacation damma..
    exam iwara wela vacation mode off kalama acc eka restrict karala.. gigs serama ban karala..
    hethuwa ahuwama kiwwe multiple acc haduwalu..
    mama bohoma parissamen thiyana acc ekath karan giye gedara pc eken witarai..
    anthimata hulan..

    eth kalayak wade hodatama karagena yana aya innawa diyunu wela..
    egollo select karaganna field eka saha strategy eka tamai balapanne
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    1. උබේ අතේ නිදානයක් තියෙන්නේ ;)
    2. https://www.fiverr.com/username ගියාම එනවා බන් Edit Description
    3. මොන පැත්තේද ?
    4. account/gig එක rate වෙනකන් buyer request දාපන් :) පස්සේ හොද gig දාපන්, gig eka avg review (high rating ) එකට එනවා උබට feedback එන්න එන්න :yes: ඒ අතර gig eka relevance (recommended gig) list එකේ 1st, 2nd page වලට අවම ඉතින් orders උබව හොයාගන එන්නේ.

    ***Unique දෙයක් කරපන් :D

    පැත්ත කිවුවට පැත්ත මොකක්ද කියලා දාන්න අමතක උනා බන්.

    මට ඔටෝකැඩ් පුලුවන්.ඒ සයිඩ් එකේ ජොබ් තියේද?

    මේ එකව්න්ට් එකම යූස් කරන්න කියලද උබ කියන්නේ?මිනිස්සු මේකට එයිද බන්?
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw
    පැත්ත කිවුවට පැත්ත මොකක්ද කියලා දාන්න අමතක උනා බන්.

    මට ඔටෝකැඩ් පුලුවන්.ඒ සයිඩ් එකේ ජොබ් තියේද?

    මේ එකව්න්ට් එකම යූස් කරන්න කියලද උබ කියන්නේ?මිනිස්සු මේකට එයිද බන්?

    ඒවානම් fiverr eke karana eka padui machan, a kohoma unath ubata graphic puluwannam eka karapan. a kohoma unath account eka parana nam ubata ikmanata rank karaganna puluwan, anika account eka hadpu dawasa display wenawane :) eka fatta business hadaganna ;)

    ** account ekata enawada nedda adalama ne machan, wenna oni ube unique service ekak deela customer's attract akraganna eka. freelancer wage newei. mehe gig listing ekakne yanne. ithin luck ekath oni :P anika mulin gig 7 k danna puluwan. 7 ma dapan wenas kara kara :) search wela tamai orders enne,
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    මටත් ෆයිවර් සම්බන්දව ගැටළු ටිකක් තියෙනවා.ඒවත් මේකෙම දැම්මට geeko ගේ විරුද්ධත්වයක් නැහැ කියලා හිතනවා.

    ශිංහලු මගේ ෆයිවර් එකවුන්ට් එකක් තියෙනවා 2013 නේදී හදපු.මම හැදුවට පස්සේන් පැත්ත පලාතකවත් ගියේ නෑ.දැන් මට උවමනයි ෆයිවර් එකේ වැඩ පටන් ගන්න.පාස්වර්ඩ් එහෙම තියෙනවා.දැන් මට තියෙන ප්‍රශ්න.

    1.මේකම යූස් කරන එක හොඳයිද?නැත්නම් අළුතින් එකක් හදාගන එක හොඳයිද?
    2.මේකේ මම දාපු ඩිස්ක්‍රිප්ශන් එකක් තියෙනවා.මම ඒ වැඩ කරන්නේ නෑ.මට ඒක අයින් කරගන්න ඕනි.කොහොමද ඒක අයින් කරගන්නේ?
    3.මට පුලුවන්.ඒ පැත්තේවැඩ ෆයිවර් එකේ තියෙනවද?
    4.කොහොමද වැඩ හොයාගන්නේ?

    අඩෝ අලුත් ඒවා හදන්න එපා. පරණ එක යුස් කරපන්.
    පී.එම් එකක් දාපන්කෝ මට.
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,952
    3,001
    113
    අඩෝ අලුත් ඒවා හදන්න එපා. පරණ එක යුස් කරපන්.
    පී.එම් එකක් දාපන්කෝ මට.

    මචන් පරණ account එකක් තියෙයි.. 2013. හැබැයි 89% rating. වැඩක් නැති වෙයිද?