FIVERR LEVEL 2 (REVOLUTION)

batta77

Member
Dec 25, 2012
572
15
0
HELP ME!!!

Deliver කරපු එක්ක්Auto complete උනාට පස්සේ ආය buyer ට Negative feed back එකක් දාන්න පුලුවන්ද?
 
sakithcp

Active member
  • Dec 13, 2007
    411
    55
    28
    Colombo
    HELP ME!!!

    Deliver කරපු එක්ක්Auto complete උනාට පස්සේ ආය buyer ට Negative feed back එකක් දාන්න පුලුවන්ද?

    ඔව් මචන් auto complete වෙච්ච ඕනම ඕඩර් එකකට ඕන වෙලාවක buyer ට feedback එක දෙන්න පුලුවන්. මගෙ orders වලට මාසයක් ගියාට පස්සෙත් buyer feedback එක දීල තියෙනවා.
     
    batta77

    Member
    Dec 25, 2012
    572
    15
    0
    ඔව් මචන් auto complete වෙච්ච ඕනම ඕඩර් එකකට ඕන වෙලාවක buyer ට feedback එක දෙන්න පුලුවන්. මගෙ orders වලට මාසයක් ගියාට පස්සෙත් buyer feedback එක දීල තියෙනවා.
    Thanks
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,050
    4,728
    113
    -In Darkness-
    PayPal 100$ තියෙනවා. 1$ = Rs.120/=
    HNB සල්ලි දාන්න ඕනේ එවෙලෙම හැබැයි. කවුරු හරි ඉන්නවා නම් ගන්න කැමති කෙනෙක් මට PM එකක් දාන්න ඉක්මනට
    :yes::yes: