FIVERR LEVEL 2 (REVOLUTION)

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
mokadda machan interface aka kiwwe?

analytics-356ddd17e2d73db6fd47ca2d6e13e324.png
 

Freedomworld

Member
Nov 24, 2012
104
10
0
පැටියා;15182557 said:
Firefox පාවිච්චි කරන්න එපා
PC එකේ වෙනම User එකවුන්ට් එකක් හදන්න අලුතින් එකවුන්ට් එකක් හදනව නම්.
අලුත් User එකවුන්ට් එකට Chrome සාමාන්‍ය Version එක දාගනන්න (Chrome for all user accounts Version එක දාන්න එපා).
Flash Player Install කරන්න එපා.
නිතර Browser Cache, Flash Cookies clear කරන්න එපා.

:)

එල....Tnz මචං..:yes::yes:
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
Kohomada ban mechchara orders ganne? Orders ennema nane :(

Ambo ubage negative thiyena tharam :shocked:

:lol:oya fiverr eken dena example image ekane:lol:

:rofl: Net එකෙන් හොයල දැම්මෙ ඉමේජ් එක.
ඔච්චර ඕඩර්ස් එනවනං බැරියැ බං.
කාලෙකට පස්සෙ fiverr ආයෙත් පටන් ගත්තෙ (අවුරුද්දකට විතර පස්සෙ).
බලමු මොනව වෙයිද කියලා :D:yes:
 

Chathuranga5

Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    අනේ මටත් කියලා දිපල්ලකො කියක් හරි හොයා ගන්ඩ ක්‍රමයක් මටත් හොදට Graphic Design puluwan
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අනේ මටත් කියලා දිපල්ලකො කියක් හරි හොයා ගන්ඩ ක්‍රමයක් මටත් හොදට Graphic Design puluwan

    Graphics නම් too much saturated :yes:
    ගිග් එකක් දාලා බලන්න වෙලාව හොඳ නම් හිට් වෙයි :yes::D
    Best of luck කිවුවා :yes:
     

    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    පැටියා;15190262 said:
    Graphics නම් too much saturated :yes:
    ගිග් එකක් දාලා බලන්න වෙලාව හොඳ නම් හිට් වෙයි :yes::D
    Best of luck කිවුවා :yes:
    ubala monada eke karana jobs machan :sorry: