ubala monada eke karana jobs machan![]()
Graphics කරල ගොඩ ගිය එවුන් ඉන්නවා මචං

කරලා බලපං

ubala monada eke karana jobs machan![]()


යාලුවනේ මට පොඩි උදව්වක් කරනවද...
EK එකේ කෙනෙක් දාපු පෝස්ට් එකක තිබුන firefox ip address add on එකක් දාල තියෙද්දී මගෙ fiverr account එකට log වෙලා account එක access කරපු නිසා මගේ gigs denied වෙලා.ලොග් වුන ලොකේෂන් එක මාරු වෙලා කියලයි multiple account කියලයි කියන්නේ.සීන් එක කිව්වට දැන් මට මේ එකවුන්ට් එක කැන්සල් කරල අලුත් එකවුන්ට් එකක් හදන්නවත් බැරිලු.
මේකයි තියෙන ප්‍රශ්නේ....මගේ සහෝ...fiverr කරන්න පටන් ගන්න හදනව.එයාට මම ලොග් වුන පීසී එකෙන්ම ලොග් වෙලා එයාගේ මේල් ඇඩ්ඩරස් එහෙම දීල එකවුන්ට් එකක් හදල වැඩ කරන්න පුලුවන් වෙයිද(add on සීන් අයින් කරල). එකම පීසී එක නිසා multiple account කියල කියයිද? කේස් එකක් නැතුව fiverr එකේ වැඩ කරන් යන්න පුලුවන් වෙයිද? එහෙම විදියක් තියෙනවනම් කොහොමද කියල කියන්න....
මේ ගැන දන්න කෙනෙක් උදව්වක් දෙන්න.............ප්ලීස්.........
man paypal account 2k use kranwa oya widiahata 
පැටියා;15190251 said:මගෙ Gig එකට හොඳ video එකක් හදාගන්න Gig එකක් කියපංකො.![]()



ඕඩර්ස් ගොඩක් ගන්න උන් මල පැනලා කලින් පොසිටිව් මක මක නෙගටිව් දාද්දි තමා ආතල් එක තවත් එන්නේane matanam aluth buyersla set wenne naa parana ekek allagena uge neethyanukuula wadakarala dennek wela man ekama widihe ewa karala epa wella habai awulak naa illana ganak denawa
nayak ehema illaganna balanna ona![]()

අලේ මන්ද මොලව වෙයිද කියලඕඩර්ස් ගොඩක් ගන්න උන් මල පැනලා කලින් පොසිටිව් මක මක නෙගටිව් දාද්දි තමා ආතල් එක තවත් එන්නේ![]()

virtual PC ekak gahapn. loweth hoyanna ba ai.man paypal account 2k use kranwa oya widiahata
![]()
අඩො පරිස්සමි අහ්අඩො පරිස්සමි අහ්
මං ඉබෙ 2ක් වර්චුවල් වලින් දුවන්න ගිහින් මාට්ටු උනා හොදෙ

පැටියා;15191587 said:

![]()
සොයා ගත් එකම සාර්ථක කට්ටි පැනිම උනෙ
windows xp වල යුසර් එකවුන්ට් දෙකකින් ලොග් වීමය
වින්ඩො 7 නම් වැඩ කරෙ නැ
එ ක්‍රමෙ දැන් වැඩද දන්නෙත් නැ![]()



පැටියා;15192029 said:වැඩ මචං XP 7 8
උන්ට අල්ලන්න පුලුවන් browser cookies, Flash Cookies වලින් විතරයි.
IP වලින් අල්ලනවනං අපි ඔක්කොම මෙලහකට හබක්.
මොකද shared IP pool එක ගොඩක් පොඩියි ලංකාවෙ ISP ලගෙ![]()
PLEASE DESCRIBE LITTLE ABOUT THIS FIVERR ?
ALSO PLS DESCRIBE ME TO HOW TO START A THREAD

අඩො පරිස්සමි අහ්
මං ඉබෙ 2ක් වර්චුවල් වලින් දුවන්න ගිහින් මාට්ටු උනා හොදෙ

e mattu une ekama net work eken internet access karalne? ehama karoth aniwa mattu wenwa. mama dala thiynne mahemi machn. wadeta dongle ekek oni. mage lankabell line ekak thiynne. mama win7 walata xp duwanna dala thiynne virtual. virtual xp wala net access karanne dongle ekan. ai lowth mattu wenna![]()


පැටියා;15192201 said:Fiverr is a market place where people used to offer products and services for $5. Almost every niche is there on Fiverr so you can offer any service on that and earn money.
To post a thread, first you have to select the subforum related to your thread from here (http://www.elakiri.com/forum/)
Say you have choosen ELAKIRI TALK subforum.
At the top left corner you can see this button![]()
Click on it and create the thread.
![]()
