Payoneer කියන්නේ Fiverr ළග partner කෙනෙක් එතකොට මේ fees apply වෙන්නේ
https://payouts.payoneer.com/partners/Default/fees.aspx?pid=100010650
same for fiverr revenue card ?
ethakota machan api mokakata hari pay karaddi additional $3.50 yanawada ?

පැටියා;16569533 said:පලවෙනි සැරේට කැපෙන $30?![]()
ඔව් ඔය activation fee එකයි $29.95 නමුත් ඒක one time ඊට පස්සේ කැපෙන්නේ $3.15
payoneer card එකක් දැනට තියෙනවා නම් සහා ඒක activated නම් එහෙනම් හොදම ක්රමය payoneer එකක් හරහා ගන්න එකයි නමුත් එහෙම නැත්නම් fiverr විතරම නම් එහෙනම් හොදම ක්රමය fiverr card එකක් හරහා ගන්න එකයි ඒකත් payoneer powered by තමයි නමුත් activation අඩුයි ඒ වගේම maintenance fee එකක් නෑ.

උබ Partner කෙනෙක් විදියට Payoneer card එක add කරගනින් ඊට පස්සේ apply වෙන්නේ fiverr එකේ fees. Payoneer- fiverr partners ලා. මොකක්ද pay කරන්නේ කිව්වේ? withdraw කරද්දි නම් වැඩිම වුනත් 4 වගේ යයි currency exchange එක නිසා කොහොමත් fee එක $3.15. ATM card එකකින් ගන්න පුලුවන්.
pay karanna kiwwe ban eken piza hut ekata wage pay karanna puluwan da ?
onima ATM ekakin salli ganna puluwan da ?
ඔව් ඔය activation fee එකයි $29.95 නමුත් ඒක one time ඊට පස්සේ කැපෙන්නේ $3.15
payoneer card එකක් දැනට තියෙනවා නම් සහා ඒක activated නම් එහෙනම් හොදම ක්රමය payoneer එකක් හරහා ගන්න එකයි නමුත් එහෙම නැත්නම් fiverr විතරම නම් එහෙනම් හොදම ක්රමය fiverr card එකක් හරහා ගන්න එකයි ඒකත් payoneer powered by තමයි නමුත් activation අඩුයි ඒ වගේම maintenance fee එකක් නෑ.
pp country eka my nisa usa baha kiyanawa..
- mage pp ekata oka add karanna ba ban..
pp country eka my nisa usa baha kiyanawa..

malayasia![]()
එහෙම බෑ Payoneer එකේ තියෙනවා USA Account Number එකක් ඒක දෙන්නේ
payoneer us payment service යටතේ ඒකෙන් ඉඩ දෙනවා ඇමරිකානූ Service වලින් සල්ලි ලබා ගන්න ebay එක American service එකක් නිසා මේ Number එක පුලුවන් ebay එකටත් use කරන්න.
Paypal එකේ මේ වගේ එකක් ඇති. එතන routing number, account number එකට
payoneer us payment service යටතේ තියෙන number 2 ක ගහන්න එතකොට paypal එකට සල්ලි එයි.
![]()

- mehema kala.. ban eth add karanna balu..
- mage pp ekata oka add karanna ba ban..
pp country eka my nisa usa baha kiyanawa..
my නිසා උස බෑ කියනවා? මොකක්ද ඒ හරුපේ?![]()
malayasia![]()

..

Kalin umba USPS active karaganna one Payoneer ekka.
Paypal ගන්න එපා ඒක ලංකාවට නෑ නේ අනික Paypal TOS එකේ තියෙනවා Real Details දෙන්න කියලා ඒක නිසා උබේ Account එක ඕනේම වෙලාවක Ban කිරිමේ අයිතිය උන්ට තියෙනවා ඒක ගොඩක් Risky. ඒක නිසා Payoneer දාගන්න.