fiverr karanwa nam payoneer card eka link karagena use karana eka thamai waasi
ඔව්
Paypal ගොඩක් risky. විශේෂයෙන්ම ලොකු ගණන් එහා මෙහා කරනවා නම් පොඩි ගණන් වලට නම් Paypal හොදයි එතකොට Fee එක අඩු නිසා. Payoneer එක Fiverr වලට විතරක් නෙවෙයි
freelance, odesk, elance, ඔක්කොටම support.

pp country eka my nisa usa baha kiyanawa..
risk eka kuth nathi nisa eken ma aragena bank eke danawa ban nattam redda limit unoth kaata kynnaada onna oye redda lankawata denakan inna eka tama krnan wenne 


