fiverr wala salli ganne kohomada mokakda salli ganna lesima kramaya poddak kiyanawada kawuru hari......plsssssss
Paypal Or payoneer.loku ganak nam payoneer is the best.risk na,paypal risk thiyenawa
fiverr wala salli ganne kohomada mokakda salli ganna lesima kramaya poddak kiyanawada kawuru hari......plsssssss
Paypal Or payoneer.loku ganak nam payoneer is the best.risk na,paypal risk thiyenawa
danne na ban![]()

thanks !machanla fiverr eken salli withdraw karanna labama ,hodama krame mokakda?
payoneer fee eka ganne ban. anika minimum withdraw karanna puluwan $200
paypal eke risk ekak tiyenava
fiverr revenue card ekak ganna ba dan payoneer card ekak tiyena nisa

උඹට දැනට තියෙන Payoneer Card එකටම Fiverr එකවුන්ට් එක ලින්ක් කරගන්න පුළුවන්..Payoneer Customer Service එකට මැසේජ් එකක් දාපන්..Payoneer එකටද නැත්තන් Fiverr CS එකටද මන්ද..මම නම් ඔය දෙකටම දැම්ම මැසේජස්..එකකින් කිව්වා අනිත් එක contact කරගන්න කියල..මොකෙන් මොකක් contact කරගන්න කිව්වද කියල මතක නැහැ..

mama nam fiverr ekata commercial bank account eka link karala thiyenne. kisi kardarayak na paya deka thunakin salli bank account ekata watenawa. wadeta 3$ kapenawa..![]()
ඉස්සරහට ඩොලර්ස් 100 ක් විතර withdraw කරන්න වෙයි..කරලා බලන්න ඕනේ..දැන් එහෙම පුලුවන්ද මචන්? මම මාස නවයකින්-දහයකින් සල්ලි withdraw කරේ නැහැ බන්, මට සේල්ස් එන්නේ නැතුව තිබිල...වාසනාවකට දැන් ඔන්න එක ක්ලයන්ට් කෙනෙක් හම්බුනා, මිනිහ මට ජොබ්ස් දෙනවාඉස්සරහට ඩොලර්ස් 100 ක් විතර withdraw කරන්න වෙයි..කරලා බලන්න ඕනේ..
Bank Transfer: (non-U.S.)
Log in, mouse over your username and click Sales > Revenues
See if you have money available in the AVAILABLE FUNDS area
Click Bank Transfer
A notification appears indicating that the registration process has started and you will receive an email. To continue the process, click the link in the email.
You’ll arrive on a landing page where you should click Get Started to continue registering through Payoneer’s website.
- See more at: http://blog.fiverr.com/announcing-a-new-way-to-withdraw-your-fiverr-earnings-2/#sthash.amcYOFXR.dpuf

මම ඔහොම කරා බන් දැන්..එත් මට Payoneer Existing Account එකක් තියෙනවා කියල, Payoneer එක Contact කරගන්න කියල එනවා..අද ඒ යක්කුන්ගේ Live Chat එක වහලා..දැන් මම ඊමේල් එකක් දැම්ම...දවස් තුනක් ඇතුලත රිප්ලයි කරන්නම් කියල ඔන්න රිප්ලයි එකක් උන් එවල..![]()
![]()

machan matat oka hadaganna behe ubata wage tamayi une try karaddi ubata Payoneer eken mokakda kiuwe mail ekata ?
ado marai ne. mata nam ehema kisi deyak awe na. nikan ma information tika send una. eta passe dawas 3 kin wade hari kiyala message ekak awa..