FIVERR LEVEL 2 (REVOLUTION)

giniapaya

Member
Oct 8, 2008
202
2
0
Machanla mama fiverr ekata aluth. mama gig 3 hadala demma photoshop walin. eth thama mukuth set une nene.. kohomada orders ganna puluwan. danna kenek innawanam poddak kiyala denawada.
 
Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
machanla fiverr eken salli withdraw karanna labama ,hodama krame mokakda?
payoneer fee eka ganne ban. anika minimum withdraw karanna puluwan $200
paypal eke risk ekak tiyenava
fiverr revenue card ekak ganna ba dan payoneer card ekak tiyena nisa
 
pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry

    උඹට දැනට තියෙන Payoneer Card එකටම Fiverr එකවුන්ට් එක ලින්ක් කරගන්න පුළුවන්..Payoneer Customer Service එකට මැසේජ් එකක් දාපන්..Payoneer එකටද නැත්තන් Fiverr CS එකටද මන්ද..මම නම් ඔය දෙකටම දැම්ම මැසේජස්..එකකින් කිව්වා අනිත් එක contact කරගන්න කියල..මොකෙන් මොකක් contact කරගන්න කිව්වද කියල මතක නැහැ..හැබැයි මම මේක කරේ නම් හරියටම මීට අවුරුදු දෙකකට විතර කලින් හොඳේ :baffled:
     
    Last edited:

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    උඹට දැනට තියෙන Payoneer Card එකටම Fiverr එකවුන්ට් එක ලින්ක් කරගන්න පුළුවන්..Payoneer Customer Service එකට මැසේජ් එකක් දාපන්..Payoneer එකටද නැත්තන් Fiverr CS එකටද මන්ද..මම නම් ඔය දෙකටම දැම්ම මැසේජස්..එකකින් කිව්වා අනිත් එක contact කරගන්න කියල..මොකෙන් මොකක් contact කරගන්න කිව්වද කියල මතක නැහැ..

    mama nam fiverr ekata commercial bank account eka link karala thiyenne. kisi kardarayak na paya deka thunakin salli bank account ekata watenawa. wadeta 3$ kapenawa..:):)
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    mama nam fiverr ekata commercial bank account eka link karala thiyenne. kisi kardarayak na paya deka thunakin salli bank account ekata watenawa. wadeta 3$ kapenawa..:):)

    දැන් එහෙම පුලුවන්ද මචන්? මම මාස නවයකින්-දහයකින් සල්ලි withdraw කරේ නැහැ බන්, මට සේල්ස් එන්නේ නැතුව තිබිල...වාසනාවකට දැන් ඔන්න එක ක්ලයන්ට් කෙනෙක් හම්බුනා, මිනිහ මට ජොබ්ස් දෙනවා :) ඉස්සරහට ඩොලර්ස් 100 ක් විතර withdraw කරන්න වෙයි..කරලා බලන්න ඕනේ..
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    දැන් එහෙම පුලුවන්ද මචන්? මම මාස නවයකින්-දහයකින් සල්ලි withdraw කරේ නැහැ බන්, මට සේල්ස් එන්නේ නැතුව තිබිල...වාසනාවකට දැන් ඔන්න එක ක්ලයන්ට් කෙනෙක් හම්බුනා, මිනිහ මට ජොබ්ස් දෙනවා :) ඉස්සරහට ඩොලර්ස් 100 ක් විතර withdraw කරන්න වෙයි..කරලා බලන්න ඕනේ..

    Bank Transfer: (non-U.S.)

    Log in, mouse over your username and click Sales > Revenues
    See if you have money available in the AVAILABLE FUNDS area
    Click Bank Transfer
    A notification appears indicating that the registration process has started and you will receive an email. To continue the process, click the link in the email.
    You’ll arrive on a landing page where you should click Get Started to continue registering through Payoneer’s website.

    - See more at: http://blog.fiverr.com/announcing-a-new-way-to-withdraw-your-fiverr-earnings-2/#sthash.amcYOFXR.dpuf

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Bank Transfer: (non-U.S.)

    Log in, mouse over your username and click Sales > Revenues
    See if you have money available in the AVAILABLE FUNDS area
    Click Bank Transfer
    A notification appears indicating that the registration process has started and you will receive an email. To continue the process, click the link in the email.
    You’ll arrive on a landing page where you should click Get Started to continue registering through Payoneer’s website.

    - See more at: http://blog.fiverr.com/announcing-a-new-way-to-withdraw-your-fiverr-earnings-2/#sthash.amcYOFXR.dpuf

    මම ඔහොම කරා බන් දැන්..එත් මට Payoneer Existing Account එකක් තියෙනවා කියල, Payoneer එක Contact කරගන්න කියල එනවා..අද ඒ යක්කුන්ගේ Live Chat එක වහලා..දැන් මම ඊමේල් එකක් දැම්ම...දවස් තුනක් ඇතුලත රිප්ලයි කරන්නම් කියල ඔන්න රිප්ලයි එකක් උන් එවල.. :no: :sorry:
     
    wccryanrox

    Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca
    මම ඔහොම කරා බන් දැන්..එත් මට Payoneer Existing Account එකක් තියෙනවා කියල, Payoneer එක Contact කරගන්න කියල එනවා..අද ඒ යක්කුන්ගේ Live Chat එක වහලා..දැන් මම ඊමේල් එකක් දැම්ම...දවස් තුනක් ඇතුලත රිප්ලයි කරන්නම් කියල ඔන්න රිප්ලයි එකක් උන් එවල.. :no: :sorry:

    machan matat oka hadaganna behe ubata wage tamayi une try karaddi ubata Payoneer eken mokakda kiuwe mail ekata ?
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    මම ඔහොම කරා බන් දැන්..එත් මට Payoneer Existing Account එකක් තියෙනවා කියල, Payoneer එක Contact කරගන්න කියල එනවා..අද ඒ යක්කුන්ගේ Live Chat එක වහලා..දැන් මම ඊමේල් එකක් දැම්ම...දවස් තුනක් ඇතුලත රිප්ලයි කරන්නම් කියල ඔන්න රිප්ලයි එකක් උන් එවල.. :no: :sorry:

    machan matat oka hadaganna behe ubata wage tamayi une try karaddi ubata Payoneer eken mokakda kiuwe mail ekata ?

    ado marai ne. mata nam ehema kisi deyak awe na. nikan ma information tika send una. eta passe dawas 3 kin wade hari kiyala message ekak awa..
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ado marai ne. mata nam ehema kisi deyak awe na. nikan ma information tika send una. eta passe dawas 3 kin wade hari kiyala message ekak awa..

    මචන් උඹට Payoneer Card එකක් තියෙනවද? ඒ තියෙන කාඩ් එකට අදාළ ඊමේල් ඇඩ්‍රස් එකමද දැම්මේ Bank Transfer එකේ signup වෙනකොට? ඒ ඊමේල් එකම දැම්ම නම් තමයි මචන් ඔය කේස් එක එන්නේ..වෙන ඊමේල් එකක් දැම්මොත් ඉතින්, ආපහු මුල ඉඳන්ම Payoneer එකේ එකවුන්ට් එකක් හැදෙනවනේ..එකවුන්ට්ස් දෙක තුනක් මැනේජ් කරන එක එපා වෙනවා බන්.. :no: