Questions Fixed Deposit එකක් දානවනම් ?

Harshalakshan

Well-known member
  • Jan 3, 2016
    1,856
    877
    113
    Lolc,softlogic,valible 10.22 rate per annum

    Land ekak ganin wikunanna puluwan thenakin

    Mage FD wagayak cancel karala CSE invest kala me dawaswala shares upwenawa

    CSE scne eka igena ganne komda bn,,,uba direct da damme ,broker kenkgenda ,,, uba igena gatte kohenda bro
     
    • Love
    Reactions: PULIYA

    cdi

    Well-known member
  • Oct 24, 2010
    754
    179
    63
    සියනෑ කෝරළේ
    උඹේ අම්ම හෝ තාත්ත අවු 60ට වැඩි නම් ඒ අයගෙ නමින් බෑන්ක් එකක දාන්න පුලුවන් උපරිම ලක්ෂ 15ක් 15% වාර්ෂික පොළී අනුපාතයට. එක බැංකුවක ලක්ෂ 5ක FD එකක් දැම්මොත් ආයිත් තව බැංකුවක දාන්න පුලුවන් ලක්ෂ10යි. ඒ කියන්නෙ හැම බැංකුවකම දාපු ගානෙ එකතුව 15ක් වෙන්න ඕන. අම්මයි තාත්තයි දෙන්නම 60ට වැඩි නම් දෙන්නගෙම නම් වලින් දාන්න එතකොට ලක්ෂ 30ක් දාන්න පුලුවන් එක්කෙනෙක්ට ලක්ෂ 15 බැගින්.
    තේරුණාද?

    15 lakhs wenakan 15% hamebanava iita wada daana amounts walata normal FD rate eka gewanne.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    60ට වැඩි නම් බං

    හැම බෑන්ක් එකකම එකතුව ලක්ෂ 15ක් වෙන්න ඕන. 60ට වැඩි වෙන්න ඕන
    මචන් උබ එලකිරි ආවෙ වයස කීයෙදිද?
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Thnx mcn ගෙදර එවූන්ට ඕවා පැහැදිලි කරන්න ගියාම දාහක් හරස් ප්‍රශ්න අහනවා
    කිසිම රිස්ක් එකක් නෑ බං. රජයෙ බැංකු 3න් එකක දාපන් :) :) :)
    Land ekak ganin wikunanna puluwan thenakin

    Mage FD wagayak cancel karala CSE invest kala me dawaswala shares upwenawa
    ලෑන්ඩ් ගන්න එක හොඳයි ලෝන්ග් ටර්ම් ප්ලෑන් එකක් විදියට නැත්නම් ගන්න එක තේරුමක් නෑ පට්ටම අඩුවට සෙට්වෙන ඉඩමක් ඇරෙන්න.

    මටත් දැනගන්න ආසයි බං CSE සීන් එක ගැන:):):)
    15 lakhs wenakan 15% hamebanava iita wada daana amounts walata normal FD rate eka gewanne.
    ම්ම් BOC එකේ නම් ලක්ෂ 15පැන්නත් වයස 60ට වැඩි නම් 8.25%ක රේට් එකක් දෙනව බං. නෝමල් 7.25ක් නේහ් දෙන්නෙ:yes::yes::yes:
    මචන් උබ එලකිරි ආවෙ වයස කීයෙදිද?
    අවුරුදු 12දි බං. ඇයි එහෙම ඇහුවෙ :confused: :confused: :confused:
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    Hi,

    Use this, I am the developer of the application, and I have added FD opening to this, just check and see, because this is very easy and no additional costs for any transaction, lots of people use the app for FD openings and do transactions because all are free of charge. :D

    SDB Mobile banking app

    Thanks
    Asanka

    Ela kollekne. Prashna 2k thiyenawa
    1. meka company ekakinda kale(company eke nama ahanne ne mama) , nethnam freelancingda?
    2. mokakda ban technology eka?
     
    • Like
    Reactions: ackasanka

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    අද දවසේදි මහ බැංකුව ද ෆිනෑස් සමාගම වසා දැමීමට තීරණය කරලා තියෙනවා.මේ ගැන තියන ආර්ටිකල් එකක් පහලින් අමුණනවා.ඒකෙ කියනවා සෙලාන් ගෲප් එකේ කඩා වැටීමලු මේකටත බලපෑවේ.එතකොට මෙහෙම ප්‍රශ්න වගයක් තියෙනවා.වැඩ්ඩෙක් පැහැදිලි කරලා දෙන්න.ද්‍රවනශීලීතාව වගේ ඒවා ගැන නන් මම දන්නේ නෑ.ජාන ගැන දන්නවා.තේරෙන විදිහට පහදල්

    .1)-ceylincoගෲප් එක කඩා වැටුනේ ඇයි?(ගෲප් එකම වැටුනේ නෑනේ.බෑන්ක් එකයි,රක්ශනයි තවම දුවනවා)

    2)- ද ෆිනෑස් එකට උන බලපෑම මොකද්ද?

    3)- ETI, the finance,golden key මේවා වැටෙන්න පටන් ගන්නකොට මහ බැන්කුවෙන් තමයි අධ්‍යක්ෂක මණ්ඩලය දාන්නේ එයාලා මේක බේර ගන්න මුකුත් කරන්නේ නැද්ද?(වන්දි දෙන එක නන් මහ බැංකුවෙ දෙන්න ඕනි නෑ.පාඩුව මිනිස්සු දරා ගන්න ඕනි කොච්චර කිව්වත් අහන්නේ නෑනේ ඕවගෙමනේ දාන්නේ)

    http://biz.adaderana.lk/ද-ෆිනෑන්ස්-ව්‍යාපාර-කට/
    උඹේ අම්ම හෝ තාත්ත අවු 60ට වැඩි නම් ඒ අයගෙ නමින් බෑන්ක් එකක දාන්න පුලුවන් උපරිම ලක්ෂ 15ක් 15% වාර්ෂික පොළී අනුපාතයට. එක බැංකුවක ලක්ෂ 5ක FD එකක් දැම්මොත් ආයිත් තව බැංකුවක දාන්න පුලුවන් ලක්ෂ10යි. ඒ කියන්නෙ හැම බැංකුවකම දාපු ගානෙ එකතුව 15ක් වෙන්න ඕන. අම්මයි තාත්තයි දෙන්නම 60ට වැඩි නම් දෙන්නගෙම නම් වලින් දාන්න එතකොට ලක්ෂ 30ක් දාන්න පුලුවන් එක්කෙනෙක්ට ලක්ෂ 15 බැගින්.
    තේරුණාද?

    පට්ට මචං මාත් සීන් එක හොයන ගමන් ඉන්නෙ. ෆිනෑන්ස් කොම්පැනි වලයි ප්‍රයිවට් බෑන්ක් වලයි තමා සුවර් නැත්තෙ. the finance ලංකාවෙ පරණම finance company එකලුනේ. ඒක අවුරුදු ගාණක් තිස්සෙ හෙමින් වැටුනලු කියන්නෙ. government bank වල නං කිසි අවුලක් නෑනෙ. 60 ට වැඩි අම්ම, තාත්තා නමට දාල 15% පොළිය ගන්න එකා වාසි නෙහ්. කොයිකටත් නොමිනි එහෙම දාන එකත් හොදයිලු. (ගිණුම් හිමියට මොනා හරි උනොත් පසු අයිතිකරු) අවශ්‍ය නං පොලිය වෙනම account එකකට ගන්නත් හැකිලු නේද ? අවුරුද්දකට එහා දාන එකනං අනේ මංදා වාසිද අවාසි ද කියලා. වැරදි නං හදන්න ම්අචං මං සීන් එකට අලුත්
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    පට්ට මචං මාත් සීන් එක හොයන ගමන් ඉන්නෙ. ෆිනෑන්ස් කොම්පැනි වලයි ප්‍රයිවට් බෑන්ක් වලයි තමා සුවර් නැත්තෙ. the finance ලංකාවෙ පරණම finance company එකලුනේ. ඒක අවුරුදු ගාණක් තිස්සෙ හෙමින් වැටුනලු කියන්නෙ. government bank වල නං කිසි අවුලක් නෑනෙ. 60 ට වැඩි අම්ම, තාත්තා නමට දාල 15% පොළිය ගන්න එකා වාසි නෙහ්. කොයිකටත් නොමිනි එහෙම දාන එකත් හොදයිලු. (ගිණුම් හිමියට මොනා හරි උනොත් පසු අයිතිකරු) අවශ්‍ය නං පොලිය වෙනම account එකකට ගන්නත් හැකිලු නේද ? අවුරුද්දකට එහා දාන එකනං අනේ මංදා වාසිද අවාසි ද කියලා. වැරදි නං හදන්න ම්අචං මං සීන් එකට අලුත්
    කොහොම බැලුවත් ලාබයි බං මේ ක්‍රමේට ලක්ෂ 15ක් දැම්මොත්. මෙයිට වැඩිය ලාබ හොයන්න පුලුවන් ක්‍රම තියෙනව බට් කිසිම රිස්ක් එකක් නැතුව හොඳ ලාබයක් ගන්න පුලුවන්.
    නොමිනි දාන එක ගොඩක් වැදගත් උඹ පවුලෙ එකම ළමය වගේ නොවෙනව නම්. මොකද ඒ කාට හරි මොනවහරි වුණොත්(වෙනවට කියනව නෙමෙයි) ලොකු ගාණක් නිසා උසාවියකින් තීන්දුවක් ගන්න ඕන මට මතක විදියට. එතකොට එහෙන් සල්ලි බෙදන්නෙ බැඳපු කෙනාට 50%යි ඉතුරු 50% ළමයින් අතරේ සම සමව බෙදිල යන විදියට.

    අවුරුද්දකට එහා දාන එකේ එහෙම ප්‍රශ්නයක් නෑ බං. Automatic Renew දාල නම් දාන්න බෑ. එහෙම දාන්න පුලුවන් වුණා නම් පට්ටම වටිනව. ඒ නිසා එන ඉන්ටරෙස්ට් එකෙන හොඳ දෙයක් කරන්න.
     
    ackasanka

    Active member
  • Sep 10, 2007
    127
    54
    28
    ekai scene eka neh bng? 🙄

    eke rates kohomada bng 2yr walata wage? 🙄

    do meka gana thawa poddak kiyapanko. pahadili madi tikak 🙌

    ekai scene eka neh bng? 🙄

    Hi Asanka,
    Thank you for the recommendation. I have gone through the Sanasa Bank application and seems very efficient and useful. Also, there are a lot of good reviews too to the app. But I need to know more details regarding their FD interest rates and the stuff. Is there any website or something to go through? Thanks in advance!

    Use this link, Rates

    Ela kollekne. Prashna 2k thiyenawa
    1. meka company ekakinda kale(company eke nama ahanne ne mama) , nethnam freelancingda?
    2. mokakda ban technology eka?

    Answers:
    01. Both Android & IOS apps have done by myself, I am working in the Bank IT department
    02. I used Java & other mobile application development frameworks to achieve this
     
    Last edited:
    • Like
    Reactions: PULIYA

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,608
    14,237
    113
    පට්ට මචං මාත් සීන් එක හොයන ගමන් ඉන්නෙ. ෆිනෑන්ස් කොම්පැනි වලයි ප්‍රයිවට් බෑන්ක් වලයි තමා සුවර් නැත්තෙ. the finance ලංකාවෙ පරණම finance company එකලුනේ. ඒක අවුරුදු ගාණක් තිස්සෙ හෙමින් වැටුනලු කියන්නෙ. government bank වල නං කිසි අවුලක් නෑනෙ. 60 ට වැඩි අම්ම, තාත්තා නමට දාල 15% පොළිය ගන්න එකා වාසි නෙහ්. කොයිකටත් නොමිනි එහෙම දාන එකත් හොදයිලු. (ගිණුම් හිමියට මොනා හරි උනොත් පසු අයිතිකරු) අවශ්‍ය නං පොලිය වෙනම account එකකට ගන්නත් හැකිලු නේද ? අවුරුද්දකට එහා දාන එකනං අනේ මංදා වාසිද අවාසි ද කියලා. වැරදි නං හදන්න ම්අචං මං සීන් එකට අලුත්

    finance company එක්ක private බැංකු සංසන්දනය කරන්න එපා බං. බැංකුවක් කියන්නේ වෙනම සිද්දියක්. රජයේ උනත් පුද්ගලික උනත් බැංකු තදින් නියාමනය වෙනවා ඒක නිසා finance company වලට වඩා සැහෙන්න safe.

    දැනට සම්පූර්ණ රජයේ බැංකුවකට තියෙන්නේ NSB විතරයි. පට්ට safe හැබැයි පොලි අජූතයි. අනික් ඒවා ඔක්කොම රජයේ පුද්ගලික දෙගොල්ලන්ටම අයිති. අමුතු safety එකක් නෑ private බැංකු වලට වඩා
     
    PULIYA

    Active member
  • Aug 6, 2019
    142
    214
    43
    Colombo, Sri Lanka
    finance company එක්ක private බැංකු සංසන්දනය කරන්න එපා බං. බැංකුවක් කියන්නේ වෙනම සිද්දියක්. රජයේ උනත් පුද්ගලික උනත් බැංකු තදින් නියාමනය වෙනවා ඒක නිසා finance company වලට වඩා සැහෙන්න safe.

    දැනට සම්පූර්ණ රජයේ බැංකුවකට තියෙන්නේ NSB විතරයි. පට්ට safe හැබැයි පොලි අජූතයි. අනික් ඒවා ඔක්කොම රජයේ පුද්ගලික දෙගොල්ලන්ටම අයිති. අමුතු safety එකක් නෑ private බැංකු වලට වඩා
    ow eka aththa thami ne

    Use this link, Rates

    Answers:
    01. Both Android & IOS apps have done by myself, I am working in the Bank IT department
    02. I used Java & other mobile application development frameworks to achieve this
    nicely done !