Fixed Deposit දාන්න චාන්ස් එකක්

The Blacklist

Banned
Oct 11, 2013
3,069
120
0
පැටියා;18064209 said:
කාගිල්ස් බෑන්ක් කිවුවට ඕක ෆුඩ් සිටි කරන එවුංගෙ එකක් නෙවෙයි නේද? :eek:

same group

The largest shareholders of Cargills Bank Limited are Cargills (Ceylon) PLC and CT Holdings PLC, both highly diversified conglomerates listed in the Colombo Stock Exchange with interests in entertainment, hospitality trade, property development, manufacturing, food processing and retailing. Cargills Ceylon PLC, a Sri Lankan corporate established in 1844 is built on a strong foundation of values and ethics.






Cargills Bank is also well partnered through investments of leading corporates in the country whose brands, financial performance, market share and business foresight have been in highest echelons of their respective fields. Most significant amongst them are; Employees Provident Fund (EPF), MJF Foundation Investments (Pvt) Ltd, Melwa Group, AIA Holdings Lanka (Pvt) Ltd, Softlogic Holdings PLC, Phoenix Ventures Ltd, MAS Capital (Pvt) Ltd, Asian Alliance Insurance PLC, Rosewood (Pvt) Ltd, Lalan Rubber Holdings (Pvt) Ltd.

http://www.cargillsbank.com/#our-partners
 

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,199
    31,929
    113
    10981999_797604050288810_6414924112073557132_n.jpg


    මචන්ලා පොඩි වාසියක් ගැන කියන්න ත්‍රේඩ් එක දැම්මේ.. කාගිල්ස් බැංකුවේ ෆික්ස් ඩිපොසිට් එකක් දෙනවා සීයට අටක මාස තුනකට.. සල්ලි කීයක් හරි තියනව නම් දාපල්ල.. පොඩි ගානක් අතට ගන්න පුලුවන්.. මේ ඔෆර් එක අප්‍රේල් 21 වෙනකන් විතරයි.. කස්ටියට දැනගන්න කිව්වේ.. ජය වේවා

    "පඩ මලය" මචං මේක Central Bank එකෙන් වග කියන එකක්ද?
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    oke wal poliya hadunama 100000 damoth 2300 k withara ganna puluwan ,moko annual effective rate eka wadi ,annual rate ekata wada ,
    oka promotion

    ,puluwanm wiyadam karala watina deyak ganna ,dan inflation wadi ,aduyi kiala kiwwata ,oya poliyta wada inflation wadi .....