fixed deposit දාන්න හොද" බැංක=වක් කියනවද

walmsilva

Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    fixed deposit දාන්න හොද" බැංක=වක් කියනවද

    මචංලා, මං ලග පොඩි ගානක් තියනවා ඉතිරි කරගත්ත. ඒක fixed diposit දාන්න හොද" බැංක=වක් දන්න කෙනෙක් කියනවද... පොලියත් ආරක්ෂාවත් හොද" එකක්.... පහුගිය දවස්වල ඒ සම්බන්ධව අවුල් තිබුණ නිසා මගේ එලකිරි යාලුවන්ගෙන් මේ ගැන අහන්න හිත=නා... උදව් කරනවද මචංලා....:rolleyes:
     
    sahan_suba

    Junior member
  • Aug 11, 2009
    238
    12
    18
    මචං පොලිය වැඩි තැන් වල risk එක වැඩියි. risk එක අඩුම ආන්ඩුවෙ බැංකුවල. කෝකටත් දෙකට කඩල තැන් දෙකක දාපන්ග
     
    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    thanks machan බම්ප් වලටයි. උඹලගෙ කමෙන්ට් වලටයි...
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Sampath bank eke thamai machan magenam okkoma FD thiyenne - A/C eken kelinma danna puluwan.
    1 year / paid on maturity - 14%
    Samahara finance companies wala nam thiyenawa 16% withara eth ewa sure na ban. anika karadarai mokada ethana savings accounts nathi nisa. Pan Asia eke 15% or 16% thiyenawa. mamath eke eelangata danna kiyala inne.
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මචන් වැඩි ගාණක් දැම්මොත් රජය බදු ගන්නව නේද?
    ඒ ගන්නෙ කොහොමද?
    :confused::confused:
    machan ekapara interest ekath ekka 0.5 million LKR walata wada account ekata watenawanam tax scene ekak thiyenawa. ekata mehema karanna - hama bank ekakama max 0.4 mil wenakal 1 year danna. interest eka hama awuruddakama mature wena dawase aran wena bank ekaka danna. owata wadiya ginnak na machan. kohomath account eke 1 million pannama poddak audit scene thiyenawa. income source ehema ahanawa.
     
    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    මම දාල තියෙන්නේ නම් මහජන බැංකුවේ සහ සම්පත් බැංකුවේ... මම දාන දවස්වල නම් පොලිය අඩුයි. පස්සේ මහජන එකේ monthly FD වලට 14% වා.පො.අ කුත්.

    සම්පත් එකේ මාස 3නේ FD වලට 13% වා.පො.අ කුත් තිබුනා. හැබැයි දැන් නැවතත් අඩුවෙලා...:no::no: මහජන 14...10 බැහැල.. සම්පත් දැන් 12ද කොහෙද මට හරියට මතක නෑ..

    සම්පත් එකේ තමයි ලොකු ගානක්දාල තියෙන්නේ.. මොකද බැංකුවේ ‍සර්විස් එක හොඳයි. නිතර ගණුදෙනු කරන නිසා ඉක්මනට සුහදශීලිව ඕන දෙයක් කරගන්න පුලුවන්.. අනික ආදායම් බදු සම්බන්ද ෆෝරමේ ගෙවන්නේ නැහැ කියල දාන්න පුලුවන්.. උන් අවුල් අදින්නෑ.. හැබැයි රජ‍යේ ඒව ටිකක් අමාරුයි..

    මහජන එකේ දැම්මත්.. පෞද්ගලිකව අකමැතිම බැංකුවක්. මොකද ඒවල වැඩ කරන අය නිසා.. නැත්නම් ඉස්සර හොඳ පොලියක් ගෙව්ව. පෞද්ගලික බැංකු වලටත් හොඳ තරඟයක් දෙන විදියට..

    පොලිය වැඩි ඒවල දාන්න ගියේ නෑ.. විශ්වාස නැති නිසා..

    ඔයා ඔය හැම බැංකුවකම වෙබ් අඩවිවලට ගිහින් තොරතුරු හොයාගෙන හොඳ තීරණයක් ගන්න.. :yes::D

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    මහජන බැංකුවේ සර්විස් එක චා කියල තමයි කියන්නෙ
    NSB hari Sampath hari daapan......seylan eketh dan BOC eken karana nisaa awlak na....mamath eke sahenna kaaleka idan daala thiyenne....habayi BOC daanna epa....eke hora kapili thinawa
    අනෙක දානකොට මාස තුනේ එකට දාන්න...මොකෝ හදිස්සි උවමනාවක් වෙලා කලින් ගන්න උනොත් මාර අපරාදේ....කාර්තුව පිරෙන්න කලින් ගත්තොත් පොලිය නෑනේ
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    machan ekapara interest ekath ekka 0.5 million LKR walata wada account ekata watenawanam tax scene ekak thiyenawa. ekata mehema karanna - hama bank ekakama max 0.4 mil wenakal 1 year danna. interest eka hama awuruddakama mature wena dawase aran wena bank ekaka danna. owata wadiya ginnak na machan. kohomath account eke 1 million pannama poddak audit scene thiyenawa. income source ehema ahanawa.

    ohh.. laksha 5 da ban,,, adayam badu gewannaththan berenna baida:confused:
     
    මහජන බැංකුවේ සර්විස් එක චා කියල තමයි කියන්නෙ
    NSB hari Sampath hari daapan......seylan eketh dan BOC eken karana nisaa awlak na....mamath eke sahenna kaaleka idan daala thiyenne....habayi BOC daanna epa....eke hora kapili thinawa
    අනෙක දානකොට මාස තුනේ එකට දාන්න...මොකෝ හදිස්සි උවමනාවක් වෙලා කලින් ගන්න උනොත් මාර අපරාදේ....කාර්තුව පිරෙන්න කලින් ගත්තොත් පොලිය නෑනේ

    NSB danna epa machan, salli dammama ganna waatha wenna ona, un account 1 close karanna denne naha
     
    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    thanks එළකිරි යාළුවො සේරටම... වටිනාාා විස්තර කියලා දුන්නට....
     
    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    machan ekapara interest ekath ekka 0.5 million LKR walata wada account ekata watenawanam tax scene ekak thiyenawa. ekata mehema karanna - hama bank ekakama max 0.4 mil wenakal 1 year danna. interest eka hama awuruddakama mature wena dawase aran wena bank ekaka danna. owata wadiya ginnak na machan. kohomath account eke 1 million pannama poddak audit scene thiyenawa. income source ehema ahanawa.

    Laksha 5k interest eka ganna tharam salli danna thiyenawanam ekata kiyanne modaya kiyala :rofl:
    oya ganen idam ganin banku kale masa 6n wikkath :rolleyes:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    iye pereda central bank monetary plicey review ekak tibba ekedi interest adu kala tawa masa 3kin ayth interest adu karanna hadnne.

    tawa company walata lands ganiddi tibba tax adu kara issarahata tax relief enawa kohomath issarata and mila ihala yai. stock market invesment hodai habai danagena karanna one, debentures uth hodai.gold temporary watila tiyenne. business 1kuth hodai.:yes::yes: eka taman ge danume saha ganna kamathi risk 1 anuwa wenas wenawa.lankawe stock market financial mkt gana danumaadui ne sudo tama cse 1n profit ganne:P:P ape etin common eka fd:P