අම්මට හරි තාත්තට් හරි දිලා නොමිනි උබ දාලා ගහපන් ඔන බැන්කුවකට 15%ක් ශුවර්.
තේරුනේ නෑSofrlogic finace balapan..mata eke ekek katha karala..kiwwa 9.5% 3months fixd ewata dennam kiyala..contivive karannapuluwan kiwwa

අම්මට හරි තාත්තට් හරි දිලා නොමිනි උබ දාලා ගහපන් ඔන බැන්කුවකට 15%ක් ශුවර්.
60ට වැඩි නම් අම්මා හරි තාත්තා හරි එක්ක යන්න බැන්කුවට. දාන්න අම්මගේ හො තාත්තගේ නමට fixed එක. ජිවිතේ අපි ඔක්කොම මැරෙනවා. අම්මටත් පොදුයිනේ. ඒ නිසා පස්සේ කන්ෆ්ලික්ට් වලක්වන්න බැන්ක් එකට කියන්න, කාලාත්‍රයාගෙන් පස්සේ සල්ලි අයිතිවෙන්න ඔනේ කෙනාගේ නමට උබ දාන්න කියලා. එතකොට අම්මලා ජිවත් වෙලා ඉන්නකන් පොලිය 15%යි, අම්මා නැති කාලෙක පොලියයි සල්ලියි උබේ අකවුන්ට් එකට වැටෙනව ලීගලි..wayasa keeyak wenna onada ?
60ට වැඩි නම් අම්මා හරි තාත්තා හරි එක්ක යන්න බැන්කුවට. දාන්න අම්මගේ හො තාත්තගේ නමට fixed එක. ජිවිතේ අපි ඔක්කොම මැරෙනවා. අම්මටත් පොදුයිනේ. ඒ නිසා පස්සේ කන්ෆ්ලික්ට් වලක්වන්න බැන්ක් එකට කියන්න, කාලාත්‍රයාගෙන් පස්සේ සල්ලි අයිතිවෙන්න ඔනේ කෙනාගේ නමට උබ දාන්න කියලා. එතකොට අම්මලා ජිවත් වෙලා ඉන්නකන් පොලිය 15%යි, අම්මා නැති කාලෙක පොලියයි සල්ලියි උබේ අකවුන්ට් එකට වැටෙනව ලීගලි..
FD daala wedak ne ban. FD walata tax ekak gahanawa. double S daapan.
finance company wala daana eka risky

commercial leasing ekee machan 3 months walata 9.5% denawa lu![]()