Fixed Deposit (ස්ථාවර තැන්පතු)

sachi178

Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    Fixed Deposit (ස්ථාවර තැන්පතු)

    ෆික්ස්ඩ් ඩිපොසිට් එකක් දාන්න හොඳම බැංකුව මොකක්ද මේ ටිකෙන්. මාස 6කට වගේ තමයි දාන්න බැලුවෙ. බයික් එකක් ගන්න.

    කොමර්ශල් බැංකුව
    රුහුණු සංවර්ධන බැංකුව
    මහජන බැංකුව
    ලංකා බැංකුව
    NSB

    :confused:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අම්මට හරි තාත්තට් හරි දිලා නොමිනි උබ දාලා ගහපන් ඔන බැන්කුවකට 15%ක් ශුවර්.
     
    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    අම්මට හරි තාත්තට් හරි දිලා නොමිනි උබ දාලා ගහපන් ඔන බැන්කුවකට 15%ක් ශුවර්.

    :oo: තේරුනේ නෑ
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    wayasa keeyak wenna onada ?
    60ට වැඩි නම් අම්මා හරි තාත්තා හරි එක්ක යන්න බැන්කුවට. දාන්න අම්මගේ හො තාත්තගේ නමට fixed එක. ජිවිතේ අපි ඔක්කොම මැරෙනවා. අම්මටත් පොදුයිනේ. ඒ නිසා පස්සේ කන්ෆ්ලික්ට් වලක්වන්න බැන්ක් එකට කියන්න, කාලාත්‍රයාගෙන් පස්සේ සල්ලි අයිතිවෙන්න ඔනේ කෙනාගේ නමට උබ දාන්න කියලා. එතකොට අම්මලා ජිවත් වෙලා ඉන්නකන් පොලිය 15%යි, අම්මා නැති කාලෙක පොලියයි සල්ලියි උබේ අකවුන්ට් එකට වැටෙනව ලීගලි..
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    FD daala wedak ne ban. FD walata tax ekak gahanawa. double S daapan.

    finance company wala daana eka risky
     
    Extra One

    Well-known member
  • Jan 12, 2012
    3,447
    1,143
    113
    60ට වැඩි නම් අම්මා හරි තාත්තා හරි එක්ක යන්න බැන්කුවට. දාන්න අම්මගේ හො තාත්තගේ නමට fixed එක. ජිවිතේ අපි ඔක්කොම මැරෙනවා. අම්මටත් පොදුයිනේ. ඒ නිසා පස්සේ කන්ෆ්ලික්ට් වලක්වන්න බැන්ක් එකට කියන්න, කාලාත්‍රයාගෙන් පස්සේ සල්ලි අයිතිවෙන්න ඔනේ කෙනාගේ නමට උබ දාන්න කියලා. එතකොට අම්මලා ජිවත් වෙලා ඉන්නකන් පොලිය 15%යි, අම්මා නැති කාලෙක පොලියයි සල්ලියි උබේ අකවුන්ට් එකට වැටෙනව ලීගලි..

    budget eken age eka 55ta adu kara neda?
     
    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    60ට වැඩි නම් අම්මා හරි තාත්තා හරි එක්ක යන්න බැන්කුවට. දාන්න අම්මගේ හො තාත්තගේ නමට fixed එක. ජිවිතේ අපි ඔක්කොම මැරෙනවා. අම්මටත් පොදුයිනේ. ඒ නිසා පස්සේ කන්ෆ්ලික්ට් වලක්වන්න බැන්ක් එකට කියන්න, කාලාත්‍රයාගෙන් පස්සේ සල්ලි අයිතිවෙන්න ඔනේ කෙනාගේ නමට උබ දාන්න කියලා. එතකොට අම්මලා ජිවත් වෙලා ඉන්නකන් පොලිය 15%යි, අම්මා නැති කාලෙක පොලියයි සල්ලියි උබේ අකවුන්ට් එකට වැටෙනව ලීගලි..

    අපේ අම්මට, තාත්තට 60ක් වෙන්නෙ නෑ බන්
     
    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    FD daala wedak ne ban. FD walata tax ekak gahanawa. double S daapan.

    finance company wala daana eka risky

    පොළිය කොහොමද? ෆික්ස්ඩ් වලට ටැක්ස් ගහනවද? :dull: