Mata nam bank thamai
People's eke business karala tinawa eka eka leasing weda ahema..aulak neee..softlogic neee..
Hebei unge
peoples![]()
Machan salli danawanam NSB danna..Peoples bank eke me dawaswala yana case mekatath affect weida danne na ne?
Softlogic Finance (ICRA Lanka BB-)
People's Leasing Company (Fitch AA-)
මේ දෙකෙන් හොඳ මොකක්ද?

රාජ්ය බැංකු වල පෝලිමේ ඉදල සල්ලි ගන්ඩ බෑ කියල පුද්ගලික ආයතන වල සල්ලි දාපු උන්
ලස්සනට දේවාලේ පෝලිමේ ඉන්නවා දාපු සල්ලි ආපහු හම්බෙන්ඩ කියල පොල් ගහන්ඩ![]()
Finance කොම්පැනි වල සල්ලි දාද්දි ඔන්න ඕක හොදට හිතට ගනින් . 1 % වැඩියෙන් ගන්ඩ හිතන් සල්ලි ටික නැති කරගන්ඩ එපා රාජ්ය බැංකුවක නැත්තන් දාපන් Commercial,HNB, Sampath වගේ stable පුද්ගලික බැංකුවක

Mama meka kiyewwa... (+Rep btw)
ICRA Lanka rating ekai Fitch rating ekai comparable da?
ICRA Lanka eke drtailed report ekak thiyenawa fitch eke ehema ekak nane
Long-Term Foreign-Currency Issuer Default Rating affirmed at ‘B-‘; Outlook Stable
Long-Term Local-Currency Issuer Default Rating affirmed at ‘B-‘; Outlook Stable
National Long-Term Rating affirmed at ‘AA-(lka)’; Outlook Stable
Senior unsecured National Long-Term Rating affirmed at ‘AA-(lka)’
Ohoma thiyenne![]()

Lankawe ratings companies weda karana widiya kawda ban danne
Salli deela horata ganna rating wenna athi
Fitch rating eka internationally trusted institution ekak nisa eke report eka oita wada sure.

ICRA ekath international ekak. Fitch Sri Lanka kiyanawa wage thama
Fitch eke report ekak na rating eka witharai.
ICRA report example : http://www.icralanka.com/images/pdf/SFP_Press_Release_May_07_2019.pdf