මට FD එකක් දැමීමේ ආසාවක් පහල වී ඇත.
The Mercantile Investments and Finance PLC එකේ ලක්ෂ 70ක් වගේ ඉන්වෙස්ට් කරන එක risky ද? 11 ඉන්ටෙර්ස්ට් එකකුත් සෙට් වෙනවා. මුන් ගැන දන්නා එකෙක් කියපන්කෝ.

sirawata