sampath එකේ දාපන්. මමත් ලගදි උන්ගෙන් ඇහුව පොලිය හැදෙන හැටි.. උන් කිව්වෙ මෙහෙමයි. (උඹ හිතන් ඉන්නෙ ලක්ශෙකට මාසෙට පොලිය 13000/= නම් ඒක වැරදියි.)
…
…මෙහෙමයි හැදෙන්නෙ පොලිය.
…උඹ FD දාන්න හිතන් ඉන්නෙ ලක්ශෙ මාස 3කට නම්..
…
13,000 (අවුරුද්දකට පොලිය.) / 12 (මාස 12) = 1083.33 (මාසෙක පොලිය.) * 3 = 3250/= (මාස 3කට පොලිය.)
…උඹට බැංකුවට කියන්න පුලුවන් FD එක කල් පිරීමේදි ලැබෙන පොලිය උඹෙ වෙනත් සම්පත් බැංකු ගිනුමකට බැර කරන්න කියල. උඹට හදිසියෙ අමතක වුනොත් FD එක නැවත අළුත් කරන්න, බැංකුව උඹ වෙනුවෙන් ඒක ඒ වගේම කාලෙකට අළුත් කරනව. (මාස 3කට නම් FD දැම්මෙ, කල් පිරීමේදී ඒක තවත් මාස 3කට අළුත් වෙනව උඹ නොකලත්,පොලියත් එක්කම.)
…මට බැංකුවෙ එකෙක් කිව්ව මාස 3ගානෙ දාන එක හොඳයි කියල,මොකද පොලී අනුපාතය ආයෙ වෙනස් වෙන ලකුනු තියෙනව කියල ඩොලර් එක නැග්ග නිසා. ඒ නිසා මාස 3 ගානෙ අළුත් කර කර යන එක අපිට වාසියි. අවුරුද්දක් දැම්මම පොලිය වැඩි තමයි.ඒත් පොලිය වැඩි වුනොත් අවුරුද්දක් යනකන් පරන පොලියම තමයි හම්බෙන්නෙ.අපිට ගන්නත් බෑ නෙ අවුරුද්දක් යනකම් ඒ සල්ලි. ඒක නිසා මාස 3 හොඳයි.
…
…1million දැම්ම කියල විශේශයක් නෑ මම හිතන්නෙ..කෝකටත් අහලම බලපන්.
…