Fixed Deposit rates දාලා අලුත්

lag8777

Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    lankawe situation ekath ekka FD dana eka awlak nadda ban.. ? Rs value ekath adu nisa. anith eka Bank sure da .. inflation wadi nisa
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඇයි ඒ වැඩි කරලා තියෙන්නේ. කවුරුහරි explain කරහං

    බැංකු කඩාවැටෙන එක නවත්තන්න . බැංකු වල ද්‍රවශීලතාවය වැඩි කරන්න , සමාජයේ මුදල් සංසරණය අඩු කරන්න , භාණ්ඩ වලට ඉල්ලුම අඩු කරන්න එමගින් උද්දමනය අඩු කරන්න
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    HNB අද උදේ බැලුව ගිහින්.. තවම update නෑලු
    image_2022-04-21_165321620.png


    den update karala
     
    • Like
    Reactions: kinkon