Fixed Deposit rates දාලා අලුත්

senewimala1988

Well-known member
  • Dec 5, 2007
    7,826
    2,665
    113
    Kadawatha, Sri Lanka
    bank wala salli na. bank and private institution 13k default wenna onna menna inne. ithin funds gannawa keti kalinawa. okkoma cc, loans, leasing nawattala thiyenne. liquidity eka wadi karagena ayith adu karai.
    mokakda machn banks wala liquidity eka kiyanne? definition eka dannava. eth othanata kohomada adaala wenne kiyana eka danne na.
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,826
    2,665
    113
    Kadawatha, Sri Lanka
    Site ekenm 15%ne machn maximum pennanne. 17.5% sureda?
    Oya kiyanne 100 days investment eka. 2.5M aduma daanna oni.
    https://boc.lk/index.php?route=product/category&path=87_121_534&desc=1

    මාසෙකට 20000 ගන්න කීයක් දාන්න ඕනේ ද? 🥺🙏🏻
    1.70 - 1.74M athara
    ------ Post added on Apr 22, 2022 at 8:40 AM


    commercial
    HNB wedi karala :D

    sampath thwma nedda koheda
    mata hithenne HNB Digital App eken daana ewwata 1% wadiyen hamba wei.
    ------ Post added on Apr 22, 2022 at 8:43 AM
     

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    බැංකු කඩාවැටෙන එක නවත්තන්න . බැංකු වල ද්‍රවශීලතාවය වැඩි කරන්න , සමාජයේ මුදල් සංසරණය අඩු කරන්න , භාණ්ඩ වලට ඉල්ලුම අඩු කරන්න එමගින් උද්දමනය අඩු කරන්න
    meya hari uddamanaya adu karanna thiyana hodama kramaya
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    ලක්ෂ 10 දැම්මොත් 15% පොලියට මට කියක් මාසෙට ගන්න පුලුවන්ද බන්..
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    FD දානවට වඩා බඩු මොනව හරි අරගෙන තියාගත්තනම් ලාභයි
    මාස 4 කට කලින් මම A4 පෙට්ටියක් ගත්තෙ 4500 ට (bundle 5 k ma)
    ඊයෙ bundle 4 ක් ගත්තා එක එකක් රු 3250 ගණනෙ
    maasa 4 kata kalin bundle 15 k ganna puluwan kama thibba e ganata
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ

    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    දැනට හොඳටම කරලා තියෙන්නේ රජයේ බැංකු (NSB / BOC / මහජන). ඉස්සරහට තව වැඩි වෙයි කියලා තමයි ආරංචිය. දාන සල්ලි අවුරුද්දකට දාන්න එපා. මාස 03 කට දාලා ආපහු වැඩි වුනොත් අවුරුද්දකට දාන්න.
     

    ayanthamaxi

    Well-known member
  • Apr 2, 2010
    6,638
    951
    113
    Mawanella Town
    සම්පත් එකෙත් අද දෙකෙන් පස්සෙ වගේ රේට්ස් වැඩි වෙයි කියලා බෑන්ක් එකෙන් කිව්වා, මචන්ලා!
    1650617681502.png