Flash Action Script 3.0 දන්න අය ඉන්නවනම් ඇවිත් යන්න... {HELP}

shammaxxy

Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    Flash Action Script 3.0 දන්න අය ඉන්නවනම් ඇවිත් යන්න... {HELP}

    ActionScript_icon.png


    Flash Action Script 3.0 වලින් inputs අනුව objects animate වෙන්න හදන්න ඉගෙන ගන්න, ඒ ගැන තියෙන site එකක් එහෙම දන්නවද? youtube වල එහෙම හෙව්ව ඒත් හොයන ඒවා හම්බ වුනේ නෑ... Action Script 3.0 ගැන දන්න කෙනෙක් ඉන්නවනම් හෝ ඒ ගැන හොඳට විස්තර තියෙන site එකක් තියෙනවනම් පොඩ්ඩක් කියල යන්න...

    බොහොම ස්තුතියි!
     
    • Like
    Reactions: chamarams