Flight එකට දෙවියෝ වඩී-St. Elmo's Fire ✈✈✈

BinDT

Well-known member
  • Apr 21, 2022
    1,007
    1,585
    113
    Andromeda Galaxy
    අවාසනාවට ඇත්ත කතාවක් -Airplane accidents investigation
    EP-1


    img1.jpg


    දිනය -1982 ජුනි 24

    British Airways Boeing 747-236B වෙනද වගේ london වල ඉදන් බෝම්බෙයි, ක්වාලාලම්පුර් ඔස්සේ ජාවා දක්වා යන්න පිටත් වුනා .plane එකේ captain හැටියට වයස 41 ක් වන Eric Mody, senior first officer හැටියට වයස 32 ක් වන Roger Greaves සහ වයස 40ක් වන Barry Freemen ප්ලේන් එකේ senior flight enginer හැටියට පත්කරලා තිබුන.ඉතාමත් පළපුරුදු crew එකක් හිටිය මේ ප්ලානේ එකේ මගින් 247 ක් සහ crew එක 15කින් සමන්විත වුනා.
    වෙනද වගේම london වලින් පිටත්වෙලා 37000 Ft මට්ටමෙන් පවත්වාගෙන ඉන්දියන් සාගරය දෙසට පියාසර කරා.ගමනේ පලමු කොටස ඉතාමත් සාමාන්‍ය විදියට ගමන් කල අතර ඉන්දුනීසියාවේ ජකාර්තා ආසන්නයේදී චාප්ටිඔන් weather radar එක check කරලා ඒක සාමාන්‍ය බව වාර්තා කළා.පසුව flight එකේ පාලනය first officer ට බාර දීල pilot තමන්ගේ ආහාරයෙන් පසු washroom එකට යාම සදහා cokepit එකෙන් පිටව ගියා.එම කාර්යය වලින් පසු පිලොට් first class passengers ල හම්බෙලා පොඩ්ඩක් කයියක් දාන්න flight එකේ උඩ තට්ටුවට ගියා .



    මෙහෙම යනකොට pilot ට උඩ තට්ටුවේ කොනකින් පොඩි දුමක් එනෝ meter වුණා .මීක engine එකකින් එනවද බලන්න pilot window එකෙන් එලිය පොඩ්ඩක් බැලුව.
    හත්තලාමේ ! එන්ගින් 4ටම දෙවියො වැඩල.

    img3.png




    ඉක්මනට cockpit එකට ගිහින් ඔක්කොම system අව්ලක් නැතුව වැඩද බලන්න පිලොට් cokepit එකට වාර්තා කරා.”හත්තලාමේ ! දෙවියෝ cokeopit එකටත් වැඩල ”.

    img2.png



    මෙහෙම දෙයක් මීට කලින් කවදාව්වත් අහලත් නෑ දැකලත් නෑ.හබි පුදුම ලස්සනයි . pilot wethor radar එක බැලුවත් එක normal විදියට පෙන්නන්නේ.
    ඔන්න දැන් තමයි දෙවියෝ ඇත්තටම වැඩ පෙන්නන්න පටන් ගත්තේ. crew එක ජනෙලෙකින් engine දිහා බැලුවම crew එක තේරුම් ගත්ත engine එකේ blades කැරකෙන වේගෙ අඩුවෙලා.පිටුපස්සට කරකැවෙන්න යනවි කියල .
    මේ අතර cockpit එකේ.senior flight enginer -”4 වෙනි engine එක වැඩ නැතෝ ”.pilot -”ආ කමක් නෑ.shoutdown checklist please ”
    ඔන්න ඔහොම යනකොට තමයි senior flight enginer කිව්වේ “All engines gone “. මලකෙලියයි.මෙච්චර ලොකු jumbo jet එකක් කොහොමද යකෝ 37000ft ඉදන් engine ඔක්කොමත් නැතුව maintain කරන්නේ. pilot වහාම shoutdown checklist එක ක්‍රියාත්මක කරා .මෙහෙම all එන්ගින් faliur එකකට simulator එකේදී pilot practice කරලා හිටියත් මේ සිද්දියේ cockpit එකේ ඔක්කොම light නැතුව plane එක maintain කරන එක කරන්න බැරි වැඩක් .මොනවා කරන්නද ! pilot plane එකේ APU එක ඕන කරලා cockpit එකට යාන්තන් power ගත්ත .පස්සේ pilot Jakartha tower එකට mayday call එකක් ගන්න senior first officer ට .උපදෙස් දුන්න.

    senior first officer-” Mayday, mayday, mayday. All four engines gone
    all four engines gone.”

    Jakarta tower- Roger that. engine no. four gone.

    කිරි අප්පට බල්ලෝ පැනපි කිව්වලු! මේ දාහක් කරදර අස්සේ tower එකට මීකත් තේරෙන්නේ වැරදියට .ඉතින් මෙහෙම seen එකක් වෙන්නත් බැරි නිසා tower එක එහෙම හිතුව වෙන්නත් පුළුවන්.first officer තව කිහිපපාරක් try කරා.
    “I repeat that. All engines are gone”

    මේකත් tower එකට තේරුම් ගන්න බැරි වුනා.හොද වෙලාවට මේ ප්ලානේ එක අසන්නයන් fly කරපු Singapure airline එකේ flight එකකට මේ පණිවිඩේ දැනගන්න ලැබුන .වහාම ඒ flight එකෙන් tower එකට මේ පණිවිඩේ දුන්න.

    flight එකේ දැන් engine වැඩ නැති නිසා cabin එක pressurise කරන්න විදියකුත් නැ .ඒකියන්නේ මේ altitude එකේදී oxigen mask දාගත්තේ නැත්තන් hypoxia එන්න පුළුවන් .ඒ ගමන තව ප්‍රශ්නයක් ! pilotge mask එක හරියට සෙට් වුනත් first officer ගෙ මාස්ක් එක හරියට fit වෙන්නේ නෑ.දැන් flight එකේ altitude එකත් අඩු වෙලා 10000ft වල යන්නේ.pilot ට දැන් option දෙකයි තියෙන්නේ .එක්කෝ altitude එක අඩු කරලා first officer ව බේරගන්නෝන නැත්තම් flight එකේ altitude එක පරෙස්සම් කරගෙන glider එකක් වගේ flight එක පාවෙන්න තියල water landing එකක් හරි කරන්න ඕන .කරන්න දෙයක් නෑ .මේ වෙලාවේ first officer බේරගන්න එක කරන්නම ඕන .pilot ට කළින් glider පැදල හොද පුරුද්දක් තියෙනෝ .ඒක මේ වෙලාවේ පට්ටෙටම වැදගත් වුණා.pilot හෙමින් flight එක float වෙන ගමන් altitude එක අඩුවෙන්න ඇරිය.මෙහෙම atitute එක අඩු කරන වෙලාවේදී සාමන්යෙන් landing gear දාල ඕන altitude එක අඩු කරන්න .හැබැයි එහෙම කරොත් රෝද වලින් ඇතිවෙන aerodynamic drag එක නිසාත් ,landing gear දාන්න hydrolic system එක වැඩ කරන්න APU එකෙන් power වැයවෙන නිසා power ඉතිරිකරගන්න ඕන හින්ද pilotla දෙන්නම් තිඉරණේ කරා එහෙම නොකර ඉන්න .

    ඔන්න plane එක altitude එක අඩු කරගෙන එනකොට ඉස්සරහ කදු සෙට් එකක් තියෙනෝ .ඒ මදිවට එක engine එකකින් ගින්දරත් පිටවෙනෝ.Airspeed indicator දෙකේ pilotlata speed දෙකකුත් පෙන්නනෝ .දැන් නම් අනිවාරෙන්ම ප්ලානේ එකට water landing එකක් කරන්නම වෙනෝ.නැත්තම් අනිවරෙන් කදු වල වදිනෝ .මොකක් කරන්නෙයි?
    pilot ඓමත් engine ටික restart කරන්න බැලුවත් එක හරිගියේ නැති නිසා water landing එක කරන්න තීරණය කළා .මෙහෙම කරගෙන යද්දී ටික වෙලාවකින් cockpit එකෙන් විශාල ශබ්දයක් ඇසුන.එක නිකන් කෙනෙක් සතුටෙන් කෑගහන වගේ ශබ්දයක් .බලද්දී මේ flight enginer. Man ට meter උන එක එන්ගිනේ එකක් වැඩ පටන් අරන් බව.මෙන්න ටික වෙලාවකින් ටිකෙන් ටික engine 4 ම වැඩ කරන්න ගන්නෝ ! pilot ඉක්මනට water landing එක cancel කරලා කදු වෙලා වදින්න ඉස්සෙල්ල flight එක උඩට ගන්නෝ .පස්සේ Jakartha tower එකට massage එකක් දෙනෝ “all engines are operating”.
    දැන් ඔක්කොම ප්‍රශ්න හරිනේ .නෑ නෑ නෑ !ඉවරයි කිව්වට ඉවරම නෑ .

    මෙන්න ඔයගමන engine ටිකක් vibrate වෙන්න ගන්නෝ .pilot දැනගත්ත මීක ආයිපාරක් කෙළවෙන්න පුළුවන් කියල .ඒක නිසා flight එක 15000ft වගේ safe attitude එකක තියාගත්තා .
    ඒ පාර තව මගුලක් .ඔක්කොම ටික වෙලා jakartha airport එකේ land කරන්න යනකොට airport එක පෙන්නේ නෑ .windscreen එකේ dust එක වගේ එකක් බැදිලා පේන්නෙම නෑ .ඒ මදිවට jakartha airport එකේ ILS එකක්වත් නෑ .හැබැයි windscreen එකේ pilot ගේ පැත්තේ පොඩි රවුම් දෙකක වගේ තැනකින් යාන්තම් පෙනෝ.කොහොමෙයි මෙහෙම පොඩි සිදුරකින් බලාගෙන මහා රෑ jumbo jet එකක් බාන්නේ. කොහොමහරි බාන්නත් එපැයි .pilotla දෙන්න කතාබහ කරලා දෙන්නගෙම උදව්වෙන් ගේමක්‌ දීල කොහොමහරි flight එක land කරගත්ත .දැන් නම් කරදර සේරම ඉවරයි .
    ඔක්කොම මගින් 274 දෙනයි crew එක 15 දෙනයි pilotlage දක්ෂකම නිසා බේරුනා .

    ඇත්තටම මොකක්ද වුනේ …………….
    දෙවියෝ වැඩියද ……….
    මොකක්ද ඒ අමුතු ආලෝකය ………..
    ඇයි engine වැඩ නැතුව ගියේ ………
    ඇයි pilotla දෙන්නට air speed දෙකක් පෙන්නුවේ ……….
    කොහොමෙයි engine වලින් flames ඇවිල්ලත් engine අපහු වැඩ කරේ ……

    ඇයි windscreen එක blur වුණේ …………..

    මේ ඔක්කොම ප්‍රශ්න වලට උත්තර ඊලග thred එකෙන් කතා කරමු.

    හැමෝටම ජය!

    CREATED BY BinDT

    sources:




     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    senior first officer-” Mayday, mayday, mayday. All four engines gone
    all four engines gone.”

    Jakarta tower- Roger that. engine no. four gone.

    කිරි අප්පට බල්ලෝ පැනපි කිව්වලු! මේ දාහක් කරදර අස්සේ tower එකට මීකත් තේරෙන්නේ වැරදියට .

    Control Tower එකේ ඉන්න එවුන්ට Pilot කියන දෙයක් තේරුම් ගන්න බැරි නම් Flight වලට අල්ලාහ් දෙවියන්ගේම පිහිටයි 🤣🤣
     

    BinDT

    Well-known member
  • Apr 21, 2022
    1,007
    1,585
    113
    Andromeda Galaxy
    @BinDT සහෝදරයා, අර ප්‍රශ්ණ ටිකට උත්තර තාම නෑ ද? :confused:
    heta wage daanna try ekak dennam machan:yes:

    @BinDT සහෝදරයා, අර ප්‍රශ්ණ ටිකට උත්තර තාම නෑ ද? :confused:
    part-2
    https://elakiri.com/threads/flight-එකට-ඇත්තටම-දෙවියෝ-වැඩියද-st-elmos-fire-✈✈✈-part-2.2070155/
    ------ Post added on Sep 4, 2022 at 9:48 PM

    Flight එකට ඇත්තටම දෙවියෝ වැඩියද-St. Elmo's Fire ✈✈✈ part-2
    ------ Post added on Sep 4, 2022 at 9:52 PM
     
    • Like
    Reactions: NRTG and Awatiyal