focus, concentrate, consistency, dedication මොකක්හරි. ඕක හදාගන්නෙ කොහොමද
එක දිගට වැඩක් කරන්න බෑ හිත එහෙ මෙහෙ යනවා. ඔන්න ටික වෙලාවක් මොනාහරි කරද්දී fb ගිහින් බලන්න හිතෙනවා, youtube වීඩියෝ එකක් බලන්න හිතෙනවා, කිරියට ඇවිත් බලන්න හිතෙනවා, මේකේ මොනාහරි මෝල් වෙන දෙයක් දැක්කොත් වැලක් බලන්න හිතෙනවා. ඔහොම දවස ගෙවෙනවා අන්තිමට වැඩක් ඇති කිසිම දෙයක් වෙලා නෑ
ඊට පස්සේ හෙට ඉදන් ඕක හදාගන්නවා කියලා නිදාගන්නවා පහුවදාටත් එහෙමයි. මේක හදාගන්නෙ කොහොමද? මට නම් දැන් එපාවෙලා තියෙන්නෙ මෙහෙම ඉඳලා. හිතේ තියෙන targets වලට යන්න බෑ මේ විදිහට 