loke supiri company ekata apply karapan. ita passe un dena assignment eka karapan. othanin fail vunoth patta motivate ekak enava fail vunu ekata related dewal hoya gena karanna
මචං මට ඕනකමක් තියෙනවා online certificates ටිකක් කරගන්න. (රස්සාවකට යන්න ප්ලස් එකක් බලාගෙන නෙමේ.) අලුත් දේවල් ටිකක් ඉගෙන ගන්න ඕනකම තියෙනවා. ඒවගේම දැනට කරල තියෙන ටෙක්නොලජි වලින් සයිඩ් ප්‍රොජෙක්ට්ස් කරන්න. ඒත් ෆෝකස් කරන්න හරි අමාරුයි බං ඉස්සර වගේ නෙමේ. උබල මොනවද කරන්නේ වැඩක් ෆෝකස් කරගෙන කරන්න? පොඩි ටිප්ස් ටිකක් දිපං. කම්මැලි කම නැතිව වැඩ ටිකක් කරන්න.
oya puruddata giyama ohoma thamai. atha pavchchiya wadi unamath focus karanna ba. phone ekata habit tracker app ekak dagena dawasakata podi time table ekak dagena ube work+studies karapn.
oka balanna focus karannath amarui welawakat
loke supiri company ekata apply karapan. ita passe un dena assignment eka karapan. othanin fail vunoth patta motivate ekak enava fail vunu ekata related dewal hoya gena karanna
epaa welath ne ban..field ekata aasai thaama..amathara deyak karanna hithenne neඔව් SE කරන ගොඩක් උන් නම් කරන්නේ ආසාවට තමයි. පස්සේ කරන්න වෙන වැඩත් එක්ක උබලට එපා වෙනවද ?
එකම දේ හැමදාම කරන්න ගියාමත් ඔහොම වෙනවා ඇති බන්. ජොබ් නම් ඉතින් කාලයක් යද්දී එපා වෙනවා නේ බන් වෙනසක් නැත්නම්

අනේ මන්දා බන් ඉස්සර උදේ වාඩි වුනාම රෑ 2 විතර වෙනකම් කෝඩ් ගහන්න පුළුවන්.. සමහර වෙලාවට උදේ 3 4වෙනකම් ඇදන් යනවා.. දැන්ඒ ත්‍රිල් එක නැහැනේ බන්..

Same here. Issra raa 2 3 wenakm code ghnwa. Dn 15min yaddi කම්මැලියි.

Matath oka thamai naththe. Focus
Focus. me too
Me too - Mara kammali wada karanna dan issara wage nemei
same here
Same here
issara nan tikak hari wada karnawa dan ekko nidi naththan game ghnawa naththan tv series blanawa
bokkenma interested nam nikanma wada wenawa.
naththam 5min yaddi nidimatha enawa.
same here ban. aluthin deyak karannama hithenne naha maath owwa karanna patan gannawa digatama karanne naha![]()
Same here. Internet wage dewal nisa wenne
Same here. Issra raa 2 3 wenakm code ghnwa. Dn 15min yaddi කම්මැලියි.
Corona kale curfew ekath hethuwak wenna puluwan. Eken passe thama mata me scene eka awe. Anyway i wasted 4-5 monthsබැලීනම් සෙට් එකම එක ගො ඩනේ බන් ඉස්සර වැඩ කරපු දැන් කම්මැලි වුන්ගේ සංසදයක් දාන්න පුළුවන්![]()
![]()

Adderall gahana un nedda
attention span eka kelawenna major reason ekak thama ape brain eka always over stimulus wima. youtube, fb wage dewala thama brain over stimulation ekata pradhanawa balapaala thiyenne. brain eka diga kaalaya over stimulus unama, stimulation adu weda karanna amaru wenawa. mokada brain eka always wadi stimulation ekak hoyana nisa.
eka nisa padam karanna gaththath 5 min walain wage you tube balanawa fb yanawa wage dewal karanna gannawa
oka balanna focus karannath amarui welawakat

ෆkaEhema ne bn.lankawe energy field eka hari ne.owa okoma tibilath wena ratakata giyama focus hodata enawa
Ehema ne bn.lankawe energy field eka hari ne.owa okoma tibilath wena ratakata giyama focus hodata enawa
uta kiyanna apu eka kiyanna deepanko gaththa vithara demotivate karan nethuwaOkata high wenne nadda
Oya kudu sick karayonta dena course eke thiyena ekak neda?high tama but shape lu neh, man try karanna inne, us wala ehemanam godak un gannawa