oya motion sickness. matath thiyenawaආය බස් එකේ weel එකේ යද්දී එහෙම මොබයිල් එක දිහා බලන්ඉන්නඩ බැ තප්පර 10ක් බැලුවොත් වමනෙ යන්ඩ එනව උබලට මේවා තියනවද?.. මටවිතරද?..

mokada ban okata karanneoya motion sickness. matath thiyenawa
kisima wahanayaka yaddi phone eka eka digata wadi wela use karanna ba
samahara games play karannath ba. max payne ehema gahanna yaddi marenna wage![]()
koranna deyak na ithinmokada ban okata karanne

I wasted 5 years bro. Sad but trueCorona kale curfew ekath hethuwak wenna puluwan. Eken passe thama mata me scene eka awe. Anyway i wasted 4-5 months![]()
මාත් ඔය වීඩියෝ එක බලන්න අරගෙන නතර කරා. එක බලන්නත් පට්ට කම්මැලි. porn නිසා ලොකුවටම brain එක ඩැමේජ් වෙලා කියලා මට හිතෙනවා. එත් ඒක නතර කරන්නත් බෑනේමේ වීඩියෝ එක එක දිගට බලන්නවත් ෆෝකස් කරගන්න බෑ. ඒ අස්සෙත් මේකේ ත්රෙඩ් බලනවා.
උදේට නැගිටින්නේ අද නම් වැඩ සේරම ටික ඉවරයක් කරනවා කියලා හිතාගෙන. හැබැයි ෆෝන් එක අතට ගත්තට පස්සේ ට්විටරෙයි මේකෙයි. ආයේ මැසිම ඔන් කලාට පස්සේ ආයේ පැය ගානක් මේකේ. එෆ්බි යූස් කරන එක අඩු කරලා මේකට ආව දැන් මේකට ඇබ්බැහි වෙලා. ආයේ හවසට කාල බුදි. රෑට ටීවී බලනවා. නිදාගන්නකොට හිතෙනවා මොන මගුලක්ද මම අද දවසට කලේ කියල. හෙට නම් අනිවා වැඩ ටිකම ඉවර කරනවා කියල නිදාගන්නවා. පහුවෙනිදත් ඕකම වෙනවා. වෙනසක් නෑ. 2015-2016 කරපු වැඩ ටිකත් එක්ක දැන් ඒකෙන් 10න් පංගුවක් වත් වෙන්නේ නෑ.![]()

මම පැය 48ක් නොෆැප් කළා. ආයේ බැක් ටු ද ඕල්ඩ් රූටින් තමා..I wasted 5 years bro. Sad but true
මාත් ඔය වීඩියෝ එක බලන්න අරගෙන නතර කරා. එක බලන්නත් පට්ට කම්මැලි. porn නිසා ලොකුවටම brain එක ඩැමේජ් වෙලා කියලා මට හිතෙනවා. එත් ඒක නතර කරන්නත් බෑනේ![]()
3 days maximumමම පැය 48ක් නොෆැප් කළා. ආයේ බැක් ටු ද ඕල්ඩ් රූටින් තමා..![]()
Bro gym yanna balanna. Poddak focus karagena wada karanna puluwnමාත් ඔය වීඩියෝ එක බලන්න අරගෙන නතර කරා. එක බලන්නත් පට්ට කම්මැලි. porn නිසා ලොකුවටම brain එක ඩැමේජ් වෙලා කියලා මට හිතෙනවා. එත් ඒක නතර කරන්නත් බෑනේ![]()
