Focus කරලා වැඩ කරන්න.

ThisaraMalintha

Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    ආය බස් එකේ weel එකේ යද්දී එහෙම මොබයිල් එක දිහා බලන්ඉන්නඩ බැ තප්පර 10ක් බැලුවොත් වමනෙ යන්ඩ එනව උබලට මේවා තියනවද?.. මටවිතරද?..
    oya motion sickness. matath thiyenawa
    kisima wahanayaka yaddi phone eka eka digata wadi wela use karanna ba
    samahara games play karannath ba. max payne ehema gahanna yaddi marenna wage :rofl:
     

    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    ෆෝන් එක ඇහැට පෙන්නේ නැති තැනක තියපන්. කෑම බිම මොකුත් ලග තියාගන්න එපා. පුටුවේ හරියට වාඩි වෙයන්. අදාළ ටැබ් එක විතරක් open කරගනින් browser එකේ.
    course එකේ module එකින් එකට නැගිටලා පොඩි රවුමක් දාල වරෙන්. ලොකු modules නම් උබට ලේසි විදිහකට පොඩි කෑලි වලට module එක කඩා ගනින්.
    උදේ 7ට විතර බලන්න පටන් ගනින්.
    උදේට tea or කිරි එක්ක බිස්කට් වගේ පොඩි දෙයක් කාල 12 විතර වෙනකල් එක දිගට බලපං. මේ වෙලාව තමා මට නම් හොදම. කෑවොත් වැඩේ අවුල් හැබැයි.
    (7-12 time එකේ නැගිටින්න ඕනි වෙන එකක් නෑ වැඩිය. දවල්ට තමා හොදටම focus out යන්නේ)
     

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    Corona kale curfew ekath hethuwak wenna puluwan. Eken passe thama mata me scene eka awe. Anyway i wasted 4-5 months :(
    I wasted 5 years bro. Sad but true :(
    මේ වීඩියෝ එක එක දිගට බලන්නවත් ෆෝකස් කරගන්න බෑ. ඒ අස්සෙත් මේකේ ත්‍රෙඩ් බලනවා.

    උදේට නැගිටින්නේ අද නම් වැඩ සේරම ටික ඉවරයක් කරනවා කියලා හිතාගෙන. හැබැයි ෆෝන් එක අතට ගත්තට පස්සේ ට්විටරෙයි මේකෙයි. ආයේ මැසිම ඔන් කලාට පස්සේ ආයේ පැය ගානක් මේකේ. එෆ්බි යූස් කරන එක අඩු කරලා මේකට ආව දැන් මේකට ඇබ්බැහි වෙලා. ආයේ හවසට කාල බුදි. රෑට ටීවී බලනවා. නිදාගන්නකොට හිතෙනවා මොන මගුලක්ද මම අද දවසට කලේ කියල. හෙට නම් අනිවා වැඩ ටිකම ඉවර කරනවා කියල නිදාගන්නවා. පහුවෙනිදත් ඕකම වෙනවා. වෙනසක් නෑ. 2015-2016 කරපු වැඩ ටිකත් එක්ක දැන් ඒකෙන් 10න් පංගුවක් වත් වෙන්නේ නෑ. :(
    මාත් ඔය වීඩියෝ එක බලන්න අරගෙන නතර කරා. එක බලන්නත් පට්ට කම්මැලි. porn නිසා ලොකුවටම brain එක ඩැමේජ් වෙලා කියලා මට හිතෙනවා. එත් ඒක නතර කරන්නත් බෑනේ:(
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    I wasted 5 years bro. Sad but true :(

    මාත් ඔය වීඩියෝ එක බලන්න අරගෙන නතර කරා. එක බලන්නත් පට්ට කම්මැලි. porn නිසා ලොකුවටම brain එක ඩැමේජ් වෙලා කියලා මට හිතෙනවා. එත් ඒක නතර කරන්නත් බෑනේ:(
    මම පැය 48ක් නොෆැප් කළා. ආයේ බැක් ටු ද ඕල්ඩ් රූටින් තමා.. 😣
     

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,586
    2,978
    113
    Sri Lanka
    මාත් ඔය වීඩියෝ එක බලන්න අරගෙන නතර කරා. එක බලන්නත් පට්ට කම්මැලි. porn නිසා ලොකුවටම brain එක ඩැමේජ් වෙලා කියලා මට හිතෙනවා. එත් ඒක නතර කරන්නත් බෑනේ:(
    Bro gym yanna balanna. Poddak focus karagena wada karanna puluwn :yes:
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,114
    14,188
    113
    Smart drugs nadda bn ganna lankave.silocon vally eke un mara vidihata gannava kiyanne.
    Balapan e athinuth anathayine
     

    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    ආත්මේ refresh කරලා බලන්න තමයි වෙන්නේ