folder වලසිංහලෙන්

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මචංලා සිංහල යුනිකෝඩ් පාවිච්චි කරන විදිය මට කියල දෙනවද මුල ඉදන්ම .....



    මට ඕනේ අපේ folder වල සිංහලෙන් කොටන විදිය ඉගෙන ගන්න... යුනිකෝඩ් ඩවුන්ලෝඩ් කරගන්නත් ඕනේ


    උදව් කරන්නකෝ
     

    SickHead

    Member
    Aug 26, 2011
    597
    39
    0
    55440903.jpg

    මහ දෙයක් නැහැ බන්.. උබ සිංහලෙන් ටයිෆ් කරන තැනින් කොපි කරලා ෆෝල්ඩර් එකේ නමට පේස්ට් කරපන්
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මචන් ඕකට හොදම එක තමයි විස්ටා වලටයි ඔෆීස් 2007 එකටයි ආව SinhalaTamilIME එක.මේකෙන් මචෝ බ්‍රවුසර් එකේ ඇරෙන්න මැෂින් එකේ ඕනිම තැනක සිංහලෙන් ටයිප් කරන්න පුළුවන්.විජේසේකර කී බෝඩ් එක තමයි පාවිච්චි කරන්න තියෙන්නේ.ඒකට උඔට ටික කාලෙකින් හුරු වෙන්න පුළුවන්.ඇලපිලි ඉස්පිලි වල කිසිම අවුලක් එන්නෑ මේකෙදී.අනිත් එක හැම අකුරක්ම තියෙනවා.හං පාවිච්චි කරන්නේ මේක.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මේක ඉන්ස්ටොල් කර ගත්තට පස්සේ වැඩ කරන විදිය තමයි මට ඒනේ මේකේ මොකක් කී දෙකක් තියෙනව නේද සිංහලයි ඉංගීසියි මාරැ කරගන්න