මචන් ඕකට හොදම එක තමයි විස්ටා වලටයි ඔෆීස් 2007 එකටයි ආව SinhalaTamilIME එක.මේකෙන් මචෝ බ්රවුසර් එකේ ඇරෙන්න මැෂින් එකේ ඕනිම තැනක සිංහලෙන් ටයිප් කරන්න පුළුවන්.විජේසේකර කී බෝඩ් එක තමයි පාවිච්චි කරන්න තියෙන්නේ.ඒකට උඔට ටික කාලෙකින් හුරු වෙන්න පුළුවන්.ඇලපිලි ඉස්පිලි වල කිසිම අවුලක් එන්නෑ මේකෙදී.අනිත් එක හැම අකුරක්ම තියෙනවා.හං පාවිච්චි කරන්නේ මේක.