folder හෙල්ප්

222ranga

Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    මචන්ලා මම ඊයේ ලැප් එකට වින්ඩොව්ස් 8.1 දැම්මා එත් පොඩි අවුලක් තියෙනවා folder එකක් copy කරලා past කරද්දී replace කරන්න අහනවා නේ ඒ name එකෙන් තිබිබොත් එත් මේක එහම අහන්නේ නැ ඩුප්ලිකේට් එකක් හැදේනවා මේ වගේ
    Capture.png

    මේක හදා ගන්නේ කොහමද මචංලා එකම folder එකක් 100 පාරක් උනත් හැදෙනවා මේ වැඩේන්
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,221
    4,119
    113
    ඕක වින්ඩොස් වල අවුලක් නෙව්යි බන් .:yes::no::yes:

    උබට පරන විදියට ඔනි නම් .:yes:

    VIew > Option > Change Folder And Search Option > View

    Hide Folder Merge Conflicts

    කියන තැන ට්ක් එක අයින් කරන්න
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    ඕක වින්ඩොස් වල අවුලක් නෙව්යි බන් .:yes::no::yes:

    උබට පරන විදියට ඔනි නම් .:yes:

    VIew > Option > Change Folder And Search Option > View

    Hide Folder Merge Conflicts

    කියන තැන ට්ක් එක අයින් කරන්න
    kara bn hari giya na ne
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Replace the files in the destination kiyana eka da evube? ehema nam ehenmam windows update karala balanna.

    Control Panel\All Control Panel Items\Windows Update
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,221
    4,119
    113
    scan ekak una bn meka watuna

    Folder Option ආයිත් Restore Default කරලා . මම මුලින් කිව්ව සින් එකම කරල බලන්න.:dull: Control Panal > Folder Option එකෙන් ගිහින් ට්‍රයි කරන්න :yes:

    උබ අප්ඩේට ඉන්ස්ටොල් කරාද ඩ්‍රයිවර්ස් එහෙම්.?
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113

    Folder Option ආයිත් Restore Default කරලා . මම මුලින් කිව්ව සින් එකම කරල බලන්න.:dull: Control Panal > Folder Option එකෙන් ගිහින් ට්‍රයි කරන්න :yes:

    උබ අප්ඩේට ඉන්ස්ටොල් කරාද ඩ්‍රයිවර්ස් එහෙම්.?
    ow bn okkma kara :D
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,221
    4,119
    113
    ow bn okkma kara :D

    :baffled::nerd:
    උබ ඩෙස්ක්ටොප් නැතුව වෙන ලොකේශන් එකක ටෙස්ට් කරල බැලුවද:confused:

    වින්ඩොස් රෙජිස්ට්‍රි එකට ගිහින් :D

    HKEY_CURRENT_USER>

    Software>Microsoft>Windows>CurrentVersion>Explorer>Advanced

    HideMergeConflicts
    මෙතන අගය මොඩිෆ්යි කරපන් 0 ට (Value Data=0)

    එහෙම නැත්නම් මේ ෆයිල් එක අරන් MERG කරපන්
     
    Attachments

    • Show_Folde.zip
      333 bytes · Views: 28

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    :baffled::nerd:
    උබ ඩෙස්ක්ටොප් නැතුව වෙන ලොකේශන් එකක ටෙස්ට් කරල බැලුවද:confused:

    වින්ඩොස් රෙජිස්ට්‍රි එකට ගිහින් :D

    HKEY_CURRENT_USER>

    Software>Microsoft>Windows>CurrentVersion>Explorer>Advanced

    HideMergeConflicts
    මෙතන අගය මොඩිෆ්යි කරපන් 0 ට (Value Data=0)

    එහෙම නැත්නම් මේ ෆයිල් එක අරන් MERG කරපන්
    thx bn wada hari:D