Folders පාට කරමු

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    33o5mwx.jpg



    මේ Software එකෙන් Windows XP, Vista, 7 Folders වල Color එක වෙනස් කරන්න පුළුවන්. ඒ නිසා පහසුවෙන් Folders හදුන ගන්න පුළුවන්.... පාට වෙනස්කරන්න අවශ්‍ය Folders එක මත Right Click කරලා හෝ Start Menu එකෙන් Software එක Open කර ගන්න පුළුවන්. Post එක ප්‍රයෝජනවත් වුනා නම් Comment එකක් දාන්න.



    Compatibility : Windows 98, 98 SE, ME, 2000, XP, 2003, Vista, 7
    Archive size : 783 kB
    After extracting : 808 kB
    After installing : 1,41 MB
    Download : Rainbow Folders