කතාව 100% ඇත්ත ඒකෙ කිසිම ගැටළුවක් නෑ.බොහොම පිං ඔබට
කෙනෙකුට නිර්වාණ මාර්ගඵල යන්නවත් ජීවිතය සාර්තක කර ගන්නවත් නැකැත් හා කේන්දර අවශ්‍ය නෑ..
ඒවා ඇත්තටම බුදු දහමේ කොහේවත් අවශ්‍යයි කියලාත් නෑ.
බුදු දහමින් විග්රහ කළේ සසරින් මිදී සදාකාලික සැපයට යන මාර්ගය ගැන හා ලෞකික ජිවිතය සාර්තක කර ගන්නා ආකාරය..
මම මේ කතාව මීට අවුරුද්දකට දෙකකට කලින් කිව්වනම් මෙතනින් නතර කරනවා.
ඒත් අද මේ ටිකත් එකතු කරන්න..මං මේවායෙ එල්ඹගෙන නම් නෑ මේක කිව්වට
ඒත් ඉහත කියැවෙන නැකැත් කේන්දර බලි තොවිල් වගේ ඒවා බොහෝමයක් අපේ මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක බැදිලා තිවුනා..
සංස්කෘතික අංග විදිහට අළුත් වුරුදු චාරිත්‍ර,ගෙයක් ගෙවදීමේ චාරිත්‍ර වගේ ඒවා..
බුදු දහම පැමිණෙන්නටත් කලින් සමහර ඒවා අපි අතර තිබුණා
සමහර දේවල් වල තියෙන බැදීම ගොඩක් සමීපයි..
ඒවා බුදු දහමට අනුකූල නෑ කියලා හෝ ලෝකොත්තර වශයෙන් වැදගත් නෑ කියලා එකවරම බැහැර කිරීමක් නොකරම
ඒවා මත දෘෂ්ඨි ලෙස( මිත්යාදෘශ්ඨි [/COLOR][/SIZE] එල්ඹිගෙන කටයුතු කිරීමෙන් වැළකී සිටිනවනම් තමයි හොද..
Hariyatama Hari. Nakath sastraya kiyanne lokuma
loku boruwak. Namuth Avuru sirith kireema waradak naha.



පුලුවන් තරම් මේක email කරලා අපේ මෝඩ මිනිස්සුන්ගෙ මොලේ පාදන්න උත්සාහ කලොත් ඒක හරි වටිනවා
අපි ලාබාල නිසා වැඩිහිටියන්ගෙ මුල් බැසගත් අදහස් වෙනස් කරන්න අමාරුයි...එයාලටම තමයි ඔය කාරණය තේරුම් ගන්න වෙන්නෙ.....

