(For Budidhists) බමුණං සරණං ගච්ඡාමි....!!!

senator

Member
Jun 3, 2009
922
20
0
close to Colombo
කතාව 100% ඇත්ත ඒකෙ කිසිම ගැටළුවක් නෑ.බොහොම පිං ඔබට
කෙනෙකුට නිර්වාණ මාර්ගඵල යන්නවත් ජීවිතය සාර්තක කර ගන්නවත් නැකැත් හා කේන්දර අවශ්‍ය නෑ..
ඒවා ඇත්තටම බුදු දහමේ කොහේවත් අවශ්‍යයි කියලාත් නෑ.
බුදු දහමින් විග්‍රහ කළේ සසරින් මිදී සදාකාලික සැපයට යන මාර්ගය ගැන හා ලෞකික ජිවිතය සාර්තක කර ගන්නා ආකාරය..

මම මේ කතාව මීට අවුරුද්දකට දෙකකට කලින් කිව්වනම් මෙතනින් නතර කරනවා.
ඒත් අද මේ ටිකත් එකතු කරන්න..මං මේවායෙ එල්ඹගෙන නම් නෑ මේක කිව්වට


ඒත් ඉහත කියැවෙන නැකැත් කේන්දර බලි තොවිල් වගේ ඒවා බොහෝමයක් අපේ මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක බැදිලා තිවුනා..

සංස්කෘතික අංග
විදිහට අළුත් වුරුදු චාරිත්‍ර,ගෙයක් ගෙවදීමේ චාරිත්‍ර වගේ ඒවා..

බුදු දහම පැමිණෙන්නටත් කලින් සමහර ඒවා අපි අතර තිබුණා
සමහර දේවල් වල තියෙන බැදීම ගොඩක් සමීපයි..
ඒවා බුදු දහමට අනුකූල නෑ කියලා හෝ ලෝකොත්තර වශයෙන් වැදගත් නෑ කියලා එකවරම බැහැර කිරීමක් නොකරම
ඒවා මත දෘෂ්ඨි ලෙස( මිත්‍යාදෘශ්ඨි
[/COLOR][/SIZE] එල්ඹිගෙන කටයුතු කිරීමෙන් වැළකී සිටිනවනම් තමයි හොද..



Hariyatama Hari. Nakath sastraya kiyanne lokuma
loku boruwak. Namuth Avuru sirith kireema waradak naha.
 

senator

Member
Jun 3, 2009
922
20
0
close to Colombo
බුදු හාමුදුරුවො ඕක ගැන කියල තියෙනව-මට මතක නැහැ මුලු ගාථාවම; ඉවර වෙන්නෙ කිං කරිස්සන්ති තාරකා කියල. තරුවලට මොනවද කරන්න පුලුවන්?

Nakkaththa pathimaneththan
Aththo balan upajjaka
Aththo aththassa nakkaththan
Kin karissanthi tharaka.
 
  • Like
Reactions: ela_eluwa120

nadun07

Member
Mar 17, 2008
10,852
686
0
http://
මේ කතාව ඇත්ත. ඉස්සර පුරුද්දක් තිබුණා ළමයව කලින් ඉස්කෝලෙ යවන්න පුලුවන් වෙන හින්දා ජනවාරි 31ට කලින් ගන්න. දැන් ගොඩක් අය නැකැත් බලං එනවා ඒ වෙලාවට ගන්න. ඉස්පිරිතාලෙන් යන්නත් නැකැත් බලනවා සමහරු-විශේෂයෙන් පෞද්ගලික රෝහල්වලදි.

අත්තටම මෙහෙමත් කරන මිනිස්සු ගැන මමත් අහල තියෙනවා..:lol: කේන්දර කියන දේ අපෙ මිනිස්සුන්ගෙ මොලේටම ගිහින් ඉවරයි :dull:

මේ post එකේ තියෙන දේවල් ඒ අතින් හරි වටිනවා :D පුලුවන් තරම් මේක email කරලා අපේ මෝඩ මිනිස්සුන්ගෙ මොලේ පාදන්න උත්සාහ කලොත් ඒක හරි වටිනවා :)
 

Hasitha-Kasun

Banned
  • Feb 23, 2009
    5,876
    229
    63
    36
    කටුමැටි පැලේ...
    සිරාවට ඇත්ත මචන් උඹේ කතාව..බොරු කියන්නෙ මොකටද ..අපේ ගෙදර තත්වෙත් ඕකම තමයි..:(අපි ලාබාල නිසා වැඩිහිටියන්ගෙ මුල් බැසගත් අදහස් වෙනස් කරන්න අමාරුයි...එයාලටම තමයි ඔය කාරණය තේරුම් ගන්න වෙන්නෙ.....
     
    Last edited:

    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    මම හදන්නෙ මේකෙ printout එකක් ඈරගෙන අපේ ගෙදර අයට දෙන්න :)
    බලමු මොනවා කියයිද කියලා.. :nerd:
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    සිරාවට ඇත්ත මචන් උඹේ කතාව..බොරු කියන්නෙ මොකටද ..අපේ ගෙදර තත්වෙත් ඕකම තමයි..:(අපි ලාබාල නිසා වැඩිහිටියන්ගෙ මුල් බැසගත් අදහස් වෙනස් කරන්න අමාරුයි...එයාලටම තමයි ඔය කාරණය තේරුම් ගන්න වෙන්නෙ.....

    අපේ ගෙදරත් ඉස්සර එහෙමයි. නැකැතට වැඩ කරන එක, දේවාලවලට යන එක වගේ පුරුදු තිබුණා- ගොඩක්ම තදින් නෙවෙයි, නමුත් යම් දුරකට. අම්මල ඒවත් ගණන් ගත්තෙ ආගමට ධර්මයට හැසිරීමෙ කොටසක් විදිහට. එහෙම නැතුව ඒ ගැන දුරට හිතල නෙවෙයි. මුළදි මුළදි අපි වෙනස් වෙනකොට, නැකැත් ප්‍රතික්ෂේප කරනකොට, සුර දැමිලි ප්‍රතික්ෂේප කරනකොට බොහොම විරුද්ධ වුණා. නමුත් පසුව ත්‍රිපිටකය කියවන්න පටන් ගත්තම, විශේෂයෙන් පින්වත් කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන්වහන්සේගෙ පොත් කියවන්න පටන් ගත්තම ඒ ගොල්ලොත් අනිත් පැත්තට හැරුණා.
    අපි ඉස්කෝලෙදි බුද්ධ ධර්මය ඉගෙනගත්තෙ, උගැන්නුවෙ තවත් එක් විෂයයක් හැටියට මිස ජීවිතයට එක් කරගත යුතු ජීවන දර්ශනයක් හැටියට නෙවෙයිනෙ. ඒ නිසා අපේ ජීවිතයට එකතු වෙලා තියෙන බමුණු මත අපි ප්‍රශ්න කළේ නැහැ.
     

    KingRajapakse

    Member
    Jan 6, 2010
    95
    9
    0
    17575_102832543079550_100000584140144_75976_385177_n.jpg
     

    Jamison

    Member
    May 19, 2009
    287
    7
    0
    Homagama
    හොද post එකක්. මමත් ඔය බමුණු මත අනුව වැඩ කරන්න කැමති නැහැ. ඊට වඩා හොද නිවැරදි දහමක් අවබෝධ කරගන්න තරම් මොලයක් තිබීම ගැන මම නම් සතුටු වෙනවා. ඒත් අපේ ගෙවල් වල අනෙක් අය මේවා බැහැර කරන්න කැමති නෑ... නොයි තරම් තේරුම් කරන්න හැදුවත් තේරුම් ගන්න උත්සාහ කරන්නෙත් නෑ. සමහර අවස්ථා වල මේවා නිසාම රංඩුත් ඇති වෙනවා අම්ම, තාත්තා එක්ක. :) හරිම දුකයි ඉතිං ඒ අයට ඇයි ඇත්ත තේරුං ගන්න බැරි කියලා හිතෙන කොට. පරම්පරා පිටින්ම මේවගේ මිත්‍යාවන් සරණ ගිය අය ඉන්නෙ. ඉතිං කට්ටිය ඉන්න තැන මේ බමුණු මත විවේචනය කරන්න යනවට වඩා කට ගලක උලා ගන්න එක හොදයි කියලා හිතෙනවා... :lol: කොහොම උනත් මේ පණිවිඩය පුලුවන් හැම කෙනෙක්ටම යවන්න ඕනෙ. කීප දෙනෙක් හරි තේරුම් ගනී‍නෙ..

    බොහොම පිං ඔබ සියලු දෙනාටම...

    ආහ් තව දෙයක් තියෙනවා... දැං ලංකාව පුරාම ඉතාම සීග්‍රයෙන් පැතිරිලා යනවා.. චීන ‍ෆෙන්ෂුයි. කාලෙන් කාලෙට එන එක එක විකාර දේවල් වලට මිනිස්සු වශී වෙනවා... මේ තරම් සත්‍ය නිර්මල බුදු දහමට වශී වෙන්නෙ නැතුව... හරිම හෝචනීයයි... :(
     
    • Like
    Reactions: sudunone

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    ආ, ඔව්. ෆෙන්ෂුයි තමයි දැන් ට්‍රෙන්ඩ් එක. මිනිස්සු කැමති තමන් යන ගමන නවත්තන්නෙත් නැතුව, මොකක් හරි ලේසි ක්‍රමයකින් සතුට, සැප, වාසනාව ලබා ගන්නනෙ. ඉතින් නොපෙනෙන බලවේගවලින් නිකම්ම කෙරෙයි කියල තමයි හිතන් ඉන්නෙ.
    තම තම නැණ පමණටලු~
     

    Jamison

    Member
    May 19, 2009
    287
    7
    0
    Homagama
    ආ, ඔව්. ෆෙන්ෂුයි තමයි දැන් ට්‍රෙන්ඩ් එක. මිනිස්සු කැමති තමන් යන ගමන නවත්තන්නෙත් නැතුව, මොකක් හරි ලේසි ක්‍රමයකින් සතුට, සැප, වාසනාව ලබා ගන්නනෙ. ඉතින් නොපෙනෙන බලවේගවලින් නිකම්ම කෙරෙයි කියල තමයි හිතන් ඉන්නෙ.
    තම තම නැණ පමණටලු~


    :yes::yes:

    පවු ඒත්... :(
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    මේ දේවල් ඇතැම් මාධ්‍ය හරහාත් ව්‍යාප්ත කරනවනෙ. ඕවට ඕනෙ කරන අඩුම කුඩුම විකුණන බිස්නස්කාරයොන්ටනම් සශ්‍රීකත්වය උදා වෙනව මං හිතන්නෙ.